Category: උණුසුම් පුවත්
නාමල්ට අධි චෝදනා – ඇපමත මුදා හැරීමට නියෝග
ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ... Read More
ජීකොබ් කිප්ලිමෝ ගෙන් වාර් තාවක්
මිනිත්තු 57කට අඩුකාලයකදී අර්ධ මැරතන් පිරිමි ධාවන තරගයක් ජයගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙස උගන්ඩාවේ ජීකොබ් කිප්ලිමෝ වාර්තා අතරට එක්විය. ඒ, ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවැති අර්ධ ... Read More
බේකරි නිෂ්පාදනවල මිල අඩුවෙයිද? තීරණය අද
බේකරි නිෂ්පාදනවල මිල අඩුකරනවාද? නැද්ද? යන්න පිළිබඳව අද (18) දිනයේ තීරණය කරන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ, ඒ ... Read More
ප්‍රදේශ කිහිපයකට වැසි
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (18) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා ... Read More
වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරුගේ ධුර කාලය දීර් ඝ කෙරේ
වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධූර කාලය දීර්ඝ කර තිබේ. මීට අදාළ දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ, ජනාධිපති ... Read More
අයවැය හිඟය
2025 සඳහා අයවැය යෝජනාවලිය අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහි සඳහන් වන්නේ 2025 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 4,990ක් ලැබෙතැයි ... Read More
පුද්ගලික අංශයේ වැටුප් වැඩි වෙන හැටි
පුද්ගලික අංශය සඳහා ද මෙවර අයවැයෙන් වැටුප් වැඩිකිරීමක් යෝජනා කර තිබේ. ඒ අනුව පුද්ගලික අංශයේ සේවකයන්ගේ දැනට පවතින අවම මාසික වැටුප රුපියල් 21,000 සිට 2025 ... Read More
කලාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට රජයෙන් මහල් නිවාස
සමාජයේ සංස්කෘතික සුපෝෂණයට විශේෂ දායකත්වයක් සපයන කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (16) ... Read More
රාජ්‍ය සේවක අවම මූලික වැටුපත් ඉහළට
වැටුප් ව්‍යුහය සංශෝධනය කරමින්, රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනයට රජය යෝජනා කර තිබේ. ඒ අනුව රාජ්‍ය අංශයේ අවම මුලික වැටුප රු 24,250 සිට රු 40,000ක් දක්වා ... Read More
අයවැයෙන් දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා රජය අඛණ්ඩව උත්සාහ දරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 2025 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඒ මහතා පවසා සිටියේ, ... Read More