Category: කලා
ලෝක සිනමාවේ බොක්ස් ඔෆිස් වාර් තා අලුත් කර චීන චිත්‍රපටය
“Ne Zha 2” චිත්‍රපටය ඩිස්නි සමාගමේ “Star Wars: The Force Awakens” නිර්මාණය අභිබවා යමින් ලොව පුරා වැඩිම ආදායම් ඉපැයූ 5 වන චිත්‍රපටය බවට පත් ව ... Read More
ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි ජීවිත රඟමඬලින් බැස යයි
ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කලක සිට රෝගාතුරුව සිටි ඒ මහත්මිය මියයන විට 61 වැනි වියේ පසුවිය. මුතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ... Read More
දිවි සැරිය නිමා කළ වසන්ත විට්ටච්චි
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා වේශනිරූපණ ශිල්පියෙකු වන වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කඩඉම ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසි වසන්ත විට්ටච්චි මහතා ශ්‍රී ලාංකේය සිනමාව, වේදිකාව, ... Read More
සදා නොමැරෙන “මානව හිතවාදියා” විජය කුමාරතුංග
‘කෝවිලගේ විජය ඇන්තනි කුමාරණතුංග’ නමින් 1945 ඔක්තෝබර් 09 වෙනිදා සීදුවේ දී උපන් ‘විජය කුමාරතුංග’ 1988 පෙබරවාරි 16 වෙනිදා දහවල් 12.20ට පමණ නාරාහේන්පිට පොල්හේන්ගොඩ පාරේ (වර්තමානයේ ... Read More
සිංහල සිනමාවේ නවමු පරිච්ඡේදයකට පා තබන “රාණි”
ස්වර් ණා මල්ලවාරච්චි ප්‍රධාන චරිත රඟපෑමෙන් දායක වන 'රාණි' චිත්‍රපටයේ ගීතයේ මෙසේ සඳහන් වේ. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වන විට එළිදක්වා තිබේ. ශ්‍රී ලංකාව ... Read More
ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී දිවි ගමන නිමා කරයි
මෙරට සංගීත ක්ෂේත‍්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවුණි. රෝගී ... Read More
මහිෂ් තීක්ෂණ පෙම්වතියව පුදුම කරපු හැටි
වර් තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නෙක් හැටියට මහිෂ් තීක්ෂණව හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔහු ගැන මේ වනවිට නොදන්නා කෙනක් නෑ. මේ කතා කරන්න ... Read More
හිමායාගේ සුන්දර ඡායාරූප එකතුවක් (Photos)
ජනප්‍රිය නිළි හිමායා බණ්ඩාරගේ සුන්දර සේයා රූ එකතුවක් දක්නට ලැබුණා. සේයා රූ එකතුව ගෙන තිබුණේ, ඇගේ උපන්දිනය වෙනුවෙන්. හිමායා කියන්නෙ කවදත් ලස්සන රූපයකට හිමිකම් කියන ... Read More
ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සූරියසේන දිවි ගමනට සමු දෙයි
ප්‍රවීන ගායන ශිල්පී පියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අභාවප්‍රාප්ත වනවිට ඔහු 80 හැවිරිදි වියේ පසු වුණා. දේහය ... Read More
රොමේෂ්ගේ “අහිමි සඳ”
රොමේෂ් සුගතපාල කියන්නේ බොහෝ දෙනා ආදරය කරන කලාකරුවෙක්. ඔහුගේ ගීත රටාව සඳහා බොහෝ දෙනා ආදරය කරනු ලබන්නේ ඒකාකාරී ගීත රැල්ල තුළ ඔහු කොටුවී නොසිටින නිසා ... Read More