Category: කලා
ප්‍රවීණ ගී පද රචක හේම ශ්‍රී ද අල්විස් දිවි රඟමඩලින් සමුගනී
ප්‍රවීණ ගී පද රචකයෙකු වන හේම ශ්‍රී ද අල්විස් අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1941 වසරේ අප්‍රේල් 29 වනදා කොල්ලුපිටියේ උපත ලැබූ ඔහු ඊයේ මියයන විට 81 ... Read More
2023 “රයිගම් ටෙලීස්” මාර්තුවේ
ටෙලි තිරයේ නිර්මාණකරුවන් ඇගයීමට ලක් කෙරෙන 19 වැනි රයිගම් ටෙලීස් 2023 සම්මාන උලෙළ ලබන මාර්තු මාසයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ පිළිබඳ දැනුවත් ... Read More
බලධාරීන් අහක බලද්දී “රජා මං වහලා” නාට්‍ය නේපාලෙට යයි
මේ වසරේ නේපාල අන්තර් ජාතික නාට්‍ය උළෙලේ ශ්‍රී ලාංකීය නියෝජනය විදිහට චාමික හත්ලහවත්තගෙ "රජා මං වහලා" වේදිකා නාට්‍ය තෝරාගෙන තිබෙනවා. ඒ සඳහා රංගනයෙන් දායක වෙන ... Read More
පැතුම්, චරිත්, කසුන් මංගල ගමනක (Photos)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තුන්දෙනෙකු අද (28) විවාහ ගිවිසගෙන තිබෙනවා. පැතුම් නිස්සංක, චරිත් අසලංක, කසුන් රාජිත මෙලෙස කොළඹ ස්ථාන තුනකදී විවාහ ගිවිසගෙන ඇති බවයි වාර්තාවන්නේ. ... Read More
ප්‍රවීණ රංගන ශිල්පි ඇල්ෆ්‍රඩ් පෙරේරා දිවි ගමන නිමා කරයි
ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ ගුවන් විදුලි නිවේදකයෙකු වන ඇල්ෆ්‍රඩ් පෙරේරා අද (20) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ දළුගම පිහිටි ඔහුගේ නිවසේදීයි. ඉතා ජනප්‍රිය ගුවන් විදුලි ... Read More
“පොඩි සනාගේ” ආදරණීය බිරිඳ උපන්දිනය සමරපු හැටි (Photos)
අපේ රටේ කවුරුත් ආදරය කරන අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි කුසල් ජනිත් පෙරේරා කියලා කියන්නේ. ඉතින් කුසල්ට උරහිසේ ආබාධයකට ලක් වීම නිසා ඔහුට මදක් ජාත්‍යන්තර ... Read More
ශ්‍රී ලාංකික නළුවන් 7කට හොඳම නළුවා සම්මානය (Photos)
හැනෝයි ජාත්‍යන්තර සිනමා උළෙලේදී අරුණ ජයවර්ධනගේ මාරියා චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ශ්‍රී ලාංකික රංගන ශිල්පීන් 7 දෙනෙකු හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබේ. වියට්නාමයේ පැවති ... Read More
ගීත කෝකිලාවියගේ ඡන්ම දිනය අදයි
ස්වකීය අනභිභවනීය හඩින් හෙළ ගී කෙත සරු කළ හෙළ ගී රැජින ගායන ශිල්පිනි කලා ශූරි ලතා වල්පොල මහත්මියගේ ඡන්ම දින සැමරුම අද (11) දිනට යෙදී ... Read More
නෙත්මි 24 වෙනි උපන්දිනය වෙනුවෙන් කළ අලුත් වැඩේ
නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන යොවුන් රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක්. නෙත්මිව හැමෝම හඳුනන්නේ 'ආක්ෂා' විදිහටයි. ඒ ඇය දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක ... Read More
“විහඟ ප්‍රේමය” ටෝකියෝහී සම්මානයෙන් පිදුම් ලබයි
සංජීව පුෂ්පකුමාර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ “විහඟ ප්‍රේමය” හෙවත් Peacock Lament සිනමාපටය 35 වැනි ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලේ තරඟකාරි අංශයේ (International Competition) හොඳම ... Read More