Category: කලා
තලපති විජේ ලංකාවට
දකුණු ඉන්දියාවේ සුපිරි නළුවෙක් වන තලපති විජේ රංගනයෙන් දාක වන නවතම සිනමා පටය වන තලපති 68 හි රූගත කිරීම් සඳහා ජනවාරි දෙවැනි සතියේදී ඔහු ශ්‍රී ... Read More
හිටි වන කවියෙන් ලංකාවම රස ගැන්වූ මාර්ටින් ජයවර්ධන කිවිඳු අභාවප්‍රාප්ත වෙයි
හිටිවන කවියෙන් ලක්දිව රස ගැන් වූ කලා භූෂණ කිරලගහවෙල මාර්ටින් ජයවර්ධන කිවිඳු අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මියයන විට 98 වියෙහි පසුවුණා. අග්‍රගන්‍ය කවියකු ලෙස අතිශයින් ... Read More
ප්‍රවීණ රංගන ශිල්පිනී උදුලා දාබරේ දිවි රඟමඩලට සමුදෙයි
ප්‍රවීණ රංගන ශිල්පිනී උදුලා දාබරේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය විට ඇය 87වන වියෙහි පසුවුණා. “කැළෑ හඳ” චිත්‍රපටයේ සුළු චරිතයකින් සිංහල සිනමාවට පිවිසි උදුලා ... Read More
ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි දිවි ගමනින් සමුගනී
ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 85 වැනි වියේ පසු විය. සිංහල රිදී තිරයේ ස්වර්ණමය යුගය හැඩ ... Read More
චාමර ගැන සුබ ආරංචියක්
අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග ... Read More
ආසියාවේ පළමු තැනට ආව ෂාරුක් ඛාන්
2023 දී ආසියාවේ ජනප්‍රියම පුද්ගලයින්ගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ලැයිස්තුවට අනුව ආසියාවේ ජනප්‍රියම පුද්ගලයින් අතර පළමු තැන ෂාරුක් ඛාන්ට හිමිවුණා. ඉන්දියානු චිත්‍රපට ශිල්පීන් ... Read More
ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම ජීවන රඟමඩලට සමුදෙයි
ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්වයකින් පසුවූ ඔහු අද උදෑසන මහනුවර ප්‍රදේශයේ දී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ. ඔහු ... Read More
ශෂිකා සහ බාචි සුසාන්ගෙන් අලුත් වැඩක්
වර්තමාන ගායන ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයෙන් වගේම දක්ෂතාවයෙන් ඉහළින්ම සිටින ගායන තරු දෙකක් තමයි ශෂිකා නිසංසලා සහ බාචි සුසාන් කියන්නේ. ඉතින් මේ දවස්වල කතා බහට ලක්වෙන්නේ ශශිකා ... Read More
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතාගේ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන අද (07) සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පස්වරු 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සුමින්ද ... Read More
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතාගේ අවසන් කටයුතු හෙට
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතයි. කලක් රෝගාතුරව සිටි සුමින්ද සිරිසේන මහතා පෙරේදා (04) මියගියේ පෞද්ගලික රෝහලක ... Read More