Category: කලා
ලාල් සරත් කුමාර දිවි ගමනට සමුදෙයි
ප්‍රවීණ හඩකැවීම් ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් වන ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. Read More
මනුරංග විජේසේකරගේ උපන්දිනය අද
ජනප්‍රිය ගී පද රචකයෙකු මෙන්ම සම්භාවනීය නිවේදකයෙකු ලෙස තාරුණ්‍යයේ හදවත් ස්පර්ෂ කළ මනුරංග විජේසේකරගේ උපන්දිනය අදට (29) යෙදී තිබෙනවා. “රම්බරි” ගීතය තුළින් ගී පද රචනා ... Read More
“මේරියන්ස්” සංගීත කණ්ඩායම වෙනුවෙන් විශේෂ සමරු කවරයක්
ශ්‍රී ලාංකේය කණ්ඩායම් සංගීතයේ 35 වසරක සංගීත චාරිකාව සම්පුර්ණ කල “මේරියන්ස්” සංගීත කණ්ඩායම වෙනුවෙන් විශේෂ සමරු කවරයක් නිකුත් කිරීම ඊයේ (15) සිදුකෙරුණි. ඒ තැපැල්පති රුවන් ... Read More
කාන්ති ගුණතුංග දිවි ගමන නිමා කරයි
සිංහල සිනමාවේ ජ්‍යේෂ්ඨතම රංගන ශිල්පිනියක් වන කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහත්මිය 86 හැවිරිදි වියේ පසුවිය. නවසීලන්තයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් ... Read More
සිනමාව සහ පුංචි තිරය වර්ණවත් කළ සුමින්ද සිරිසේනගේ උපන්දිනය අද
වේදිකාවේත්, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය මෙන් ම සිනමාවේත් එකලෙස දක්ෂතාවයන් පෙන්නු සම්මානනීය අග්‍රගන්‍ය කලාකරුවකු වන සුමින්ද සිරිසේන මහතාගේ උපන්දිනය අදට (04) යෙදී තිබෙනවා. වේදිකාවෙන් සිය රංගනය ආරම්භ ... Read More
ගයා රම්‍ය අල්විස් දිවි සැරිය නිමා කරයි
සම්මානනීය ලේඛකයෙකු, ගේය පද රචකයෙකු සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන ගයා රම්‍ය අල්විස් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 52 හැවිරිදි වියේ පසුවිය. ඔහු ... Read More
“මනමේ කුමරු” පී.ඒ. සුනිල් තිලකරත්න දිවි ගමන නිමා කරයි
එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමරුගේ චරිතය නිරූපණය කළ ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පී පී.ඒ. සුනිල් තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. දොරෝව්ව මහා විද්‍යාලයේ නර්තන ආචාර්ය ... Read More
යොහානිට ඩුබායි හි ගෝල්ඩන් වීසා
ගායිකාවක් සහ නිරූපිකාවක් වන යොහානි ද සිල්වා හට ඩුබායි හි ගෞරවනීය ගෝල්ඩන් වීසා හිමි වී තිබෙනවා. ගෝල්ඩන් වීසා යනු කලා, සංස්කෘතිය සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ ... Read More
බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි චේතනාගේ අලුත් ගීතය “සෑහේ සෑහේ”
චේතනා රණසිංහ කියලා කියන්නේ අපේ රටේ ඉන්න ඉතාම දක්ෂ ජනප්‍රිය සුරූපී ගායිකාවක්. ඉතින් ඒ වගේම ඇය විවාහ වෙලා ඉන්නේ කසුන් පැස්කුවෙල් සමඟයි. කසුන් පැස්කුවෙල් කියන්නේ ... Read More
“The Voice Sri Lanka” කිරුළ රමීෂ් දිනා ගනී
රමීෂ් සශිංක – ද වොයිස් ජාත්‍යන්තර වැඩසටහනේ , ද වොයිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගත්තේයඒ ඊයේ (20) රාත්‍රි පැවති අවසන් මහා තරගයේදී ය. ශ්‍රී ලාංකේය ... Read More