Category: කලා
බාධා මැද “ආශාවරි” ඉදිරියටම
බාධා පැමිණිය ද මැදිරිගිරිය - ආශාවරි සංගීත කණ්ඩායම අඛන්ඩව පවත්වාගෙන යන බව එහි හිමිකරු වන නාලක ජයලත් පවසනවා. ඔහු සඳහන් කළේ එම සංගීත කණ්ඩායම සම්බන්ධයෙන් ... Read More
ආශාර්වාද රැසක් මැද සුබ මොහොතින් අලුත් ගෙදරට ගෙවදුණු අනුෂ්ක
අනුෂ්ක. එහෙමත් නැත්නම් ඔබ හොඳින්ම හඳුනන "වස්ති අනුෂ්ක" ඊයේ දවස ඔහුට විශේෂ දවසක් වුණා. මොකද ඔහු සිය නව නිවසට ගෙවදීම ඊයේ දවසෙ සිදුවුණු නිසා. තමන්ගෙම ... Read More
“නාටු නාටු” ඔස්කාර් හොඳම ගීත අතරට
තෙළිඟු බසින් තිරගත වූ ජනප්‍රිය චිත්‍රපටයක් වන ආර්.ආර්.ආර් හි නාටු නාටු ගීතය හෙට (13) පැවැත්වෙන ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ගීත අතරට නිර්දේශ වී තිබෙනවා. මීට ... Read More
සමිතගෙන් ළඟ එන අලුත් ගීතය
රටක්ම ආදරේ කරන ඉතාමත් දක්ශ ගායන ශිල්පිනියක් තමයි සමිතා මුදුන්කොටුව කියන්නේ. ජනප්‍රිය ගී ගණනක් ගැයූ සමිතා මුදුන්කොටුව කවුරුත් ආදරේ කරන සුන්දර චරිතයක්. ඇය ගැයූ ගී ... Read More
“එකට සිටින විට ජීවිතය වඩා හොඳය” රොෂාන් බිරිඳ එක්ව ගත් ලස්සන සේයා රූ එකතුවක්
රොෂාන් රණවන කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පියෙක්.රොෂාන් මේ වන විට පුංචි පුතු පැටියෙකුගේ තාත්තා කෙනෙක් වෙලා ඉන්නේ, ඉතින් ... Read More
සනුකගෙන් අලුත් සිංදුවක්
සනුක වික්‍රමසිංහ කියන්නේ ශ්‍රී ලාංකීය වර්තමාන සංගීත ක්ෂේත්රය තුළ වෙනසක් කිරීමට සමත්වුණු කලාකරුවෙක්. වේගයෙන් රසික සිත් දිනා ගත් සනුක ඊයේ (19) දිනයේදී අලුත් ගීතයක් එළිදැක්වූවා. ... Read More
ආදරවන්තයින් සතුටු කළ කසුන් චාමිකරගේ “මගේ පණ අහිංසාවී”
සිරස සුපර් ස්ටාර් හරහා ගායන ක්ෂේත්රයට පිවිස මේ වනවිට බොහෝ පිරිසකගේ ආදරය දිනාගත් ජනප්‍රිය ගායන තරුවක් වන කසුන් චාමිකරගේ අලුත්ම ගීතය පසුගියදා එළිදක්වනු ලැබුවා. ඒ ... Read More
සොඳුරු මානව හිතවාදියා ඝාතනය කර අදට වසර 35ක්
සිනමාව දික්විජය කළ මානව හිතවාදී සොදුරු මිනිසා, විජය කුමාරණතුංගයන් ඝාතනය කර වසර 35ක් සපිරෙනවා. විජය කුමාරතුංග, 1988 පෙබරවාරි 16 දින මධ්‍යහන 12.20ට පමණ, ඔහුගේ නිවස ... Read More
‘මුන්නල්’ සහ ‘රහස් කියන කඳු’ IFFR අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මාන දිනයි
'මුන්නල්' සහ 'රහස් කියන කඳු' යන චිත්‍රපට සඳහා නෙදර්ලන්තයේ පැවැත්වෙන International Film Festival Rotterdam (IFFR) අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මාන දිනා ගැනීමට සමත් වී තිබෙනවා. මෙරට ... Read More
ප්‍රවීණ ගී පද රචක තිස්ස ඩයස් ජිවන ගමන නිමා කරයි
ප්‍රවීණ ගී පද රචකයෙකු වූ මාධ්‍යවේදී තිස්ස ඩයස් අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මියයන විට 64 හැවිරිදි වියේ පසුවිය. එච් ආර් ජෝතිපාලයන් විසින් ගැයූ මේ ... Read More