Category: විදෙස් පුවත්
දශක තුනකට පසු ජපානයට දැවැන්ත ලැව්ගින්නක්
දශක තුනකට පසු හටගෙන ඇති දැවැන්තම ලැව්ගින්නට ජපානය මේ වනවිට මුහුණ දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා දෙදහසකට අධික ගිනි නිවන ... Read More
යුක්‍රේනයට ලබාදෙන හමුදා ආධාර අත්හිටුවීමට ඇමරිකාව තීරණය කරයි
යුක්රේනයට ලබාදෙන හමුදා ආධාර අත්හිටුවන බව ධවල මන්දිරය ප්‍රකාශ කරනවා. ඇමරිකාව යුක්රේනයට ලබාදෙන හමුදා ආධාර අත්හිටුවන බව ධවල මන්දිර නිලධාරියෙකු ප්‍රකාශ කළා. වසර තුනකට පෙර ... Read More
ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ඇඩ්‍රියන් බ්‍රෝඩි,හොඳම නිළිය මිකී මැඩිසන්
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය සඳහා සම්මානය අනෝරා චිත්‍රපටය දිනාගත්තා. එමෙන්ම හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ඇඩ්‍රියන් බ්‍රෝඩි දිනා ගත් අතර, හොඳම නිළියට හිමි ... Read More
නේපාලයේ භූ කම්පනයක්
නේපාලයේ අද (28) අළුයම භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයක් සටහන් වී ඇත. කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 65ක් ... Read More
ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපා සංගමයටත් බදු පැනවීමට සැරසෙයි
යුරෝපා සංගමයට 25% ක තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු ඒ බව කියා සිටියේ, මංගල කැබිනට් රැස්වීමට එක්වෙමිනි. යුරෝපා සංගමය, අමෙරිකාව විනාශ ... Read More
පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා අයහපත් මට්ටමට
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක අසාධ්‍ය තත්ත්වයේ පසුවුවත් සියලු දේ සඳහා නිසි ප්‍රතිචාර දැක්වීම සිදුකරන බව වතිකානය නිවේදනය කරයි. එමෙන්ම දිව්‍ය ... Read More
ඇමෙරිකානුවන්ට මේ දවස්වල බිත්තර කන්න වෙන විදිහ
ඇමෙරිකාවේ බිත්තර මිල ඉහළයාම හා බිත්තර හිගවීම සමග පාරිභෝගිකයෙකුට එක්වරකට මිලදී ගත හැකි බිත්තර ප්‍රමාණය සීමා කර තිබෙනවා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා ... Read More
ට්‍රම්ප් වැඩ කරන්නේ රුසියාවේ වැරදි තොරතුරුවලට
රුසියාව සමග යුද්ධය අවසන් කිරීම සඳහා ඉක්මනින් සාකච්ඡා කරන ලෙස ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේන ජනාධිපතිවරයාට අනතුරු අඟවා තිබෙනවා. එසේ නොමැතිනම් පාලනය කිරීමට රටක් නොමැතිවීමේ ... Read More
Nutella නිර් මාතෘ දිවිගමනට සමුදෙයි
නූටෙල්ලා "Nutella" නම කියූ පමණින් ලොව පුරා පුංචි දරුවන්ගේ මෙන්න වැඩිහිටයන්ගේ රස නහර පිනා නොගියොතින් එය බොරුවකි. නූටෙල්ලා චොකලට් වලින් සාදා ඇති දියරමය තවරණයකි. එය ... Read More
කැනඩාවේ ගුවන්යානයක් පෙරළීමෙන් 18 දෙනෙකුට තුවාල
කැනඩාවේදී ගුවන් යානයක් පෙරළී අනතුරක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 80 දෙනෙකු රැගත් ගුවන් යානය ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ... Read More