Category: විදෙස් පුවත්
එලොන් මස්ක් X විකුණයි
එලොන් මස්ක් විසින් ඔහුගේ සමාජ මාධ්‍ය සමාගම වන 'X', ඔහුගේම කෘතිම බුද්ධි සමාගම (Artificial Intelligence Company) වන 'xAI' වෙත විකුණා ඇත. සිය 'X' ගිණුමේ සටහනක් ... Read More
මියන්මාරයේ භූ කම්පනයෙන් මියගිය ගණන 694 දක්වා ඉහළට
මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් එරට මියගිය සංඛ්‍යාව 694ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් ... Read More
රතු මුහුදේ බිහිසුණු සබ්මැරීන් අනතුරක්
ඊජිප්තු රතු මුහුදේ සංචාරකයින් රැගත් සබ්මැරීනයක් අනතුරට ලක් වීමෙන් හය දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි සිටි පුද්ගලයින් 44දෙනෙකු බේරා ගෙන ඇති බවයි. ... Read More
කළු මුහුදේ හමුදා ප්‍රහාර නවතී
කළු මුහුද හරහා ගමන් ගන්නා වාණිජ නෞකාවලට ආරක්ෂාව සහතික කිරීමටත්, කළු මුහුදේ සිදුකරන හමුදා ප්‍රහාර නැවැත්වීමටත් රුසියාව සහ යුක්‍රේනය එකඟ වී ඇති බව ධවල මන්දිරය ... Read More
දකුණු කොරියාවට හදිසි තත්ත්වයක්
දකුණු කොරියාවට බලපා ඇති ලැව් ගිනි හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දකුණු කොරියාවේ ඊසානදිග ප්‍රදේශයේ සැන්චොන්ග් ප්‍රදේශයේ හටගෙන ඇති ... Read More
ගාසා තීරය වෙත ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර වැඩි කරයි
ගාසා තීරය වෙත ගුවනින් මුහුදෙන් සහ ගොඩබිමින් එල්ල කරන ප්‍රහාර තීව්‍ර කරන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසයි. ඒ අනුව ඊශ්‍රායලය ගාසා තීරයේ තුර්කි ... Read More
ඉතාලි මුහුදේදී සංක්‍රමණික යාත්‍රාවක් පෙරලී යයි
ඉතාලි Lampedusa වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 40 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. අප්‍රිකාවේ සිට යුරෝපයට යාමට ... Read More
රුසියාව යුක්‍රේනයේ රෝහල් දෙකකට ප්‍රහාර එල්ල කරයි
දින 30ක සටන් විරාමයක් සඳහා වූ ඇමරිකානු යෝජනාව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු රුසියාව හා යුක්රේනය එකිනෙකාට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. බොහෝ ප්‍රහාර ... Read More
මාස 9ක් අභ්‍යවකාශයේ සිරවී සිටි ගගනගාමීන් දෙදෙනා යළි පෘථිවියට
මාස 9ක් අභ්‍යවකාශයේ සිරවී සිටි සුනීතා විලියම්ස් සහ බැරී විල්මෝර් ගගනගාමීන් රැගත් කැප්සියුලය අද (19) අලුයම යළි පෘථිවියට ළඟා විය. ඒ, පැය 17ක පමණ අභ්‍යවකාශ ... Read More
ලෙබනනය සහ සිරියාව අතර දේශසීමා අර් බුද උත්සන්න වෙයි
ලෙබනනය සහ සිරියාව අතර දේශසීමා අර් බුද උත්සන්න වී තිබෙනවා. කසාර් ගම්මානයේ ඇති වූ ගැටුම්වලින් සිරියානු සොල්දාදුවන් තිදෙනෙකු මිය යාමෙන් අනතුරුව එම අර්බුද උත්සන්න වී ... Read More