Category: විදෙස් පුවත්

හයිටි රාජ්‍යයේ කැරළිකරුවන් එල්ලකළ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් විසි දෙනෙකු මරුට

Author- October 4, 2024

හයිටි රාජ්‍යයේ කැරළිකරුවන් එල්ලකළ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් විසි දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. හයිටි රාජ්‍යයේ කුඩා නගරයක සිදුවූ මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිස අතරට කුඩා දරුවන්ද ඇතුළත් බවයි ... Read More

ඊශ්‍රාලය සහ ලෙබනනය අතර ගොඩබිම් සටන් ඇරඹෙයි

Author- October 3, 2024

ඉරානය ඊශ්‍රායලය ඉලක්ක කරමින් එල්ල කරන ප්‍රහාර නැවැත්වීමෙන් පසුව ලෙබනනයට ඇතුළු වූ ඊශ්‍රායල හමුදාව සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර ගැටුම් ආරම්භයෙන් පසු පළමුවරට ගොඩබිම් ගැටුම් හටගෙන ... Read More

ලෝක යුද සමයට අයත් බෝම්බයක් ජපාන ගුවන් තොටුපලකදී පුපුරයි

Author- October 3, 2024

ලෝක යුද සමයට අයත් බෝම්බයක් ජපාන ගුවන් තොටුපලකදී පුපුරා ගොස් තිබෙනවා. දෙවන ලෝක යුද සමයේ ඇමරිකාව බිම හෙලූ බෝම්බයක් මෙසේ පුපුරා ගොස් තිබෙනවා. ජපානයේ මියසාකි ... Read More

ඊශ්‍රායලයෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

Author- October 2, 2024

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය විශාල වැරද්දක් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී කණ්ඩායමට සහාය දක්වන ඉරානයෙන් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරය ... Read More

සුපිරි නළු ගෝවින්දට වෙඩි ප්‍රහාරයක්

Author- October 1, 2024

ජනප්‍රිය ඉන්දීය නළු ගෝවින්දගේ පාදයකට වෙඩි උණ්ඩයක් වැදීම හේතුවෙන් අද උදෑසන ඔහු රෝහල් ගත කළ බව මුම්බායි පොලිසිය සඳහන් කරනවා. අද අලුයම 4.45ට පමණ ඔහුගේ ... Read More

චීනයේ ෂැංහයි නුවර පිහි ඇනුමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

Author- October 1, 2024

චීනයේ ෂැංහයි නුවර සුපිරි වෙළඳසැලක සිදු වූ පිහි ඇනුමකින් තුන් දෙනෙකු මිය ගොස් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. සිද්ධියට සැකපිට ලින් ... Read More

ඊශ්‍රායල ප්‍රහාරයකින් තවත් හමාස් ප්‍රබලයෙක් මරුට

Author- September 30, 2024

පලස්තීන හමාස් සංවිධානයේ ලෙබනනයේ නායකයාව අද (30) සිදුකළ ඊශ්‍රායල ප්‍රහාරයකින් මරණයට පත්වූ බව එම සංවිධානය නිවේදනය කර තිබේ. මේ අතර තවත් පලස්තීන සන්නද්ධ කණ්ඩායමක නායකයින් ... Read More

ඉරානය තුළ දින පහක ශෝක කාලයක්

Author- September 29, 2024

ඉරානය තුළ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාගේ මරණය හේතුවෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි විසින් මෙම ශෝක කාලය ... Read More

දැවැන්ත ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා නායක නස්රල්ලා මරුට

Author- September 28, 2024

බීරූට් අගනුවර වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා ප්‍රධානී හසාන් නස්රල්ලා මිය ගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශය පවසයි. ලෙබනනයේ බීරූට් අගනුවර ඉලක්ක කරගනිමින් ... Read More

ලෙබනනයේ බීරූට් අගනුවරට ප්‍රහාරයක්

Author- September 28, 2024

ලෙබනනයේ බීරූට් අගනුවර දාහියේ ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව ඇතැයි මෙතෙක් වාර්තා වී නොමැති බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ... Read More