Category: විදෙස් පුවත්

රටවල් කිහිපයක් සමඟ පවතින වෙළෙඳ යුද්ධය අමෙරිකානුවන්ට වේදනාකාරියි

Author- February 3, 2025

රටවල් කිහිපයක් සමග පවතින වෙළෙඳ යුද්ධය අමෙරිකානුවන්ට වේදනාකාරී බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, අමෙරිකාවේ විශාලතම වෙළෙඳ හවුරුකරුවන් වන චීනය මෙක්සිකෝව සහ කැනඩාව ... Read More

ගුවන්යානා අනතුරින් යානයේ සිටි සියලු දෙනා මරුට

Author- January 31, 2025

අමෙරිකානු ගුවන් සේවයට අයත් යානයක් වොෂින්ටන්හි රේගන් ජාතික ගුවන්තොටුපළට ආසන්න ඉහළ අහසේදී හෙළිකොප්ටරයක ගැටී පොටොමැක් ගංගාවට කඩා වැටී සිදු වූ අනතුරින් යානා දෙකෙහිම ගමන්ගත් සියලු ... Read More

ගුවන් යානයක් ගිනි ගනී

Author- January 29, 2025

දකුණු කොරියාවේදී ගුවන් යානයක් ගුවන්ගත කිරීමට පෙර ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ගින්න හටගන්නා අවස්ථාවේ එහි මගීන් 176 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් සිව් දෙනෙකු ... Read More

නිදහස් කිරීමට සිටි ප්‍රාණ ඇපකරුවන් 8ක් මරුට

Author- January 28, 2025

නිදහස් කිරීමට නියමිතව සිටි ප්‍රාණ ඇපකරුවන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායලය නිවේදනය කර තිබෙනවා. ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුම අනුව ... Read More

යුක්ක්‍රේන මිසයිලවලට රුසියාවෙන් ප්‍රහාර

Author- January 26, 2025

කර්ස්ක් කලාපයට එල්ල වූ යුක්ක්‍රේන මිසයිල හතක් සහ ඩ්‍රෝන යානා හතක් විනාශ කළ බව රුසියාව පවසයි. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ, උදෑසන කාලයේ එල්ල වූ ... Read More

අප්‍රිකානු කලාපයේ ත්‍රස්තවාදයට එරෙහිව සහය වන්නැයි චීනයෙන් ඉල්ලීමක්

Author- January 24, 2025

අප්‍රිකානු කලාපයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදයට එරෙහි වීම පිළිබඳ ඉහළ මට්ටමේ විවෘත සංවාදයක්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී පවත්වා තිබෙනවා. චීනය සහ අප්‍රිකානු කලාපය, නව යුගයේ ... Read More

ට්‍රම්ප්ගෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්

Author- January 22, 2025

යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහි සම්බාධක දැඩි කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු පැවසුවේ, රුසියානු ජනාධිපති ... Read More

WHO ඇමරිකාවෙන් ඉවත් කරන බව ට්‍රම්ප් නිවේදනය කරයි

Author- January 21, 2025

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා එම නියෝගය මගින් පවසා ඇත්තේ ගෝලීය සෞඛ්‍ය ... Read More

ඇමෙරිකා​වේ TikTok තහනම ඉවත​ට

Author- January 20, 2025

ඊයේ (19) දිනයේදී ඇමෙරිකාව තුළ අක්‍රිය වූ TikTok යෙදවුම අද (20) දිනයේදී යළි ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. TikTok යෙදවුම ඊයේ (19) දිනයේ සිට ... Read More

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන්විරාමය ඇරඹෙයි

Author- January 19, 2025

මාස 15කට අධික කාලයක් පුරා දියත් වූ ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන්විරාමය ආරම්භ කර තිබේ. ඒ හමාස් සංවිධානය පළමුව නිදහස් කිරීමට ... Read More