Category: විදෙස් පුවත්
ඇමෙරිකාව සිය රට තුළ TikTok ක්‍රියාවිරහිත කරයි
මිලියන 170 ක පරිශීලකයින් කනස්සල්ලට පත් කරමින් ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය යටතේ අමෙරිකාව සිය රට තුළ TikTok යෙදවුම ක්‍රියාවිරහිත කර තිබේ. අධිකරණය විසින් ලබාදුන් නියෝගය ... Read More
ගාසා තීරයේ සටන් විරාමයට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය
ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වන ගිවිසුමකට අත්සන් තැබීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. පැය 6ක පමණ රැස්වීමකින් අනතුරුව, ... Read More
ජෝ බයිඩ්න් ධවල මන්දිරයට සමුදෙයි
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් වසර 4කට පසු සිය ධුර කාලය අවසන් කර ධවල මන්දිරයට සමුදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . ඒ විනාඩි 19ක් ... Read More
සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාරයක්
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් ඊයේ (15) රාත්‍රියේ ඔහුගේ නිවසේදීම පිහි ඇණුමකට ලක්ව තිබේ. නිවසට අනවසරයෙන් ඇතුළු වූ යම් හඳුනානොගත් තැනැත්තෙක් මේ පිහි ... Read More
දකුණු කොරියාවේ හිටපු ජනපති යූන් සොක් යෝල් අත්අඩංගුවට
දෝෂාභියෝගයකින් ධුරයෙන් පහ කළ දකුණු කොරියානු හිටපු ජනපති යූන් සොක් යෝල් අත්අඩංගුවට ගෙන තිබේ. බී. බී.සි පුවත් සේවය වාර්තා කළේ, යූන් සොක් යෝල් රැගත් රථ ... Read More
යුක්‍රේන යෙන් රුසියාවට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
යුක්රේනය රුසියාවේ නගර දෙකකට ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . ඒ ඩ්‍රෝන සහ මිසයිල යොදා ගනිමින් බවයි සඳහන් වන්නේ . යුක්රේන ... Read More
තිරුපති කෝවිල් බිමේ තෙරපීමකින් 6ක් මරුට
දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ලෝක ප්‍රකට තිරුපති කෝවිල් භූමියේ තෙරපීමකින් පුද්ගලයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . මේ අනතුර ... Read More
ලැව්ගින්නේ බලපෑම පරමාණු බෝම්බ ප්‍රහාරයකට සමානයි
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් ගින්නේ බලපෑම පරමාණු බෝම්බ ප්‍රහාරයකට සමාන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ලොස් ඇන්ජලිස්හි හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 05 ... Read More
උතුරු කොරියාව නව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි
සිය රාජ්‍යයට එල්ලවන ආරක්ෂක තර්ජනවලට මුහුණ දීම සඳහා හමුදාව ශක්තිමත් කිරීමට උතුරු කොරියාව හයිපර්සොනික් වර්ගයේ අති ප්‍රබල අන්තර් මධ්‍ය දුර දිග බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලූ ... Read More
රුසියාව සමග ඇති ගැටුම් අවසන් කිරීමට නම්, අමෙරිකාව තම රටේ ආරක්ෂාව සහතික කළ යුතුයි
රුසියාව සමග ගැටුම් අවසන් කිරීමට නම් තම රටේ ආරක්ෂාව අමෙරිකාව සහතික කළ යුතු බව, යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් අමෙරිකානු ... Read More