Category: විදෙස් පුවත්

තවත් ගුවන් අනතුරක්

Author- January 1, 2025

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැහැල්ලු ගුවන් යානයක් මුහුදට කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Ras al-Khaimah එමිරේට් වෙරළට ... Read More

චීනය තම නවතම ප්‍රහාරක නෞකාව දියත් කරයි

Author- December 29, 2024

චීනය තම නවතම ප්‍රහාරක නෞකාව දියත් කර තිබෙනවා. නිරිතදිග චීන පළාතක් නමින් සිචුවාන් ලෙස නම් කරන ලද මෙම නෞකාව, චීනයම ස්වාධීනව සංවර්ධනය කරන ලද්දක්. 076 ... Read More

දකුණු කොරියාවේ සිදු වූ ගුවන් අනතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

Author- December 29, 2024

දකුණු කොරියාවේදී සිදුවූ ගුවන් අනතුරකින් ගුවන් මගීන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවේ මුවාන් ගුවන් ... Read More

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද

Author- December 28, 2024

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ දේහය පිළිබඳ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පූර්ණ හමුදා ගෞරවය සහිතව අද (28) පැවැත්වේ. නවදිල්ලි නුවර පිහිටි නිගම්බෝද් ගාට්හීදී ... Read More

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි

Author- December 27, 2024

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන මන්මෝහන් සිං මහතා අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1932 වසරේ වත්මන් පාකිස්තානයට අයත් කොටසක් වන පංජාබ්හිදී ... Read More

විශේෂ ජුබිලි වර් ෂය ආරම්භ කිරීම වෙනුවෙන් පාප් වහන්සේ ශුද්ධ වූ ද්වාරය විවෘත කරයි

Author- December 25, 2024

ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ විශේෂ ජුබිලි වර්ෂය ආරම්භ කිරීම වෙනුවෙන් පාප් වහන්සේ ශුද්ධ වූ ද්වාරය විවෘත කරනු ලැබුවා. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නත්තල් සැන්දෑවේ වතිකානුවේ පැවති ... Read More

ෂෙයික් හසීනා යළි සිය රටට එවන්නැයි ඉල්ලමින් බංග්ලාදේශයෙන් ඉන්දියාවට ලිපියක්

Author- December 24, 2024

හිටපු අගමැතිනී ෂෙයික් හසීනා වහාම යළි බංග්ලාදේශයට එවන්නැයි එරට නව අන්තර්වාර පාලනය විසින් ඉන්දියාවෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබේ.ඒ, ඇයට එරෙහිව බංග්ලාදේශයේ සිදු කෙරෙන අධිකරණ ... Read More

ගුවන් අනතුරකින් එකම පවුලේ 10දෙනෙකුට දිවි අහිමි වෙයි

Author- December 23, 2024

පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන් බ්‍රසීලයේ එකම පවුලේ 10දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගුවන් යානයේ නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ 61 හැවිරිදි Luiz Claudio Galeazzi නම් ... Read More

අමෙරිකාවෙන් හූති කැරලිකරුවන් ඉලක්කර ගුවන් ප්‍රහාර

Author- December 22, 2024

යේමනයේ හූති කැරලිකරුවන් ඉලක්ක කර, අමෙරිකාව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. මාධ්‍ය වාර්තා කළේ යේමනයේ සානා අගනුවර හූති කැරලිකරුවන්ගේ මිසයිල ගබඩාවක් සහ අණදෙන මධ්‍යස්ථානයක් ... Read More

නත්තල් වෙළඳපොළකට කඩා වැදුණු මෝටර් රථය

Author- December 21, 2024

ජර්මනියේ මැග්ඩබෑග් නගරයේ නත්තල් වෙළෙඳපොළක සෙනඟ අතරට මෝටර් රථයක් කඩාවැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් හැට අට දෙනෙකු තුවාල ලබා ඇති ... Read More

1...34567...15850 / 1580 Posts