Category: උණුසුම් පුවත්
ට්‍රම්ප්ගෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්
යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහි සම්බාධක දැඩි කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු පැවසුවේ, රුසියානු ජනාධිපති ... Read More
අද කාලගුණය
නැගෙනහිර, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් ... Read More
කියනකල් ඉන්න ඕන නෑ, යන්නයි තියෙන්නේ – නලින්ද ජයතිස්ස
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිවසින් යාමට පවසන තෙක් සිටිය යුතු නොමැති බවත් නිවසින් යාමට හැකියාව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ජනාධිපති අනුර ... Read More
කොටස් වෙළෙඳපොළෙන් ඉතිහාසගත වාර් තාවක්
කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී සංධිස්ථානයක් පසුකිරීමට අද (21) දිනයේ දී සමත්විය. එහිදී ඉතිහාසයේ මුල්වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,500 ඉක්මවා ගිය අතර ... Read More
මාර් ග නීති කඩන රියදුරන්ට තෙවන ඇසින් දඬ කොළය නිවසටම
පරිශීලනය සඳහා ඉතා පහසු තාක්ෂණික වැඩිදියුණු කිරීම් රැසකින් සපිරි නව රථවාහන වැරදි කළමනාකරණ මෘදුකාංගයක් අද (21) දින සිට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ... Read More
මන්ත්‍රී අර් චූනා අත්අඩංගුවට ගන්නැයි නියෝග
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. ඒ ඊයේ දින (20) රාත්‍රී ... Read More
18 වංගුව නැවත දැනුම්දෙන තුරු වසා දැමේ
මහනුවර - මහියංගණය ප්‍රධාන මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් මතුවූ අවදානමක් හේතුවෙන් 18 වංගුව මාර්ගය වසා දැමීමට තීරණය කර තිබේ. ගල් පෙරලීමේ අවදානම හේතුවෙන් අද (21) පස්වරු ... Read More
ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා – නි.අමාත්‍ය හර් ෂණ
සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කරමින් තවදුරටත් ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (21) ... Read More
IMF ගිවිසුම ගැන අලුත් කතාවක්
ජනතාවට වැඩි සහන ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම රජය විසින් සමාලෝචනය කරන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි. අද (21) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ... Read More
මන්ත්‍රී අර් චුනාට එරෙහිව පොලීසියෙන් විමර් ශනයක්
රථ වාහන පොලීසියට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වීමට කොළඹ ... Read More