Category: උණුසුම් පුවත්

අද ඩොලරයේ අගය

Author- February 13, 2025

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ... Read More

ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කිරීමට නීතිපති දුන් නියෝගය තාවකාලිකව අත්හිටුවයි

Author- February 13, 2025

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව නීතිපතිවරයා ලිඛිතව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ... Read More

නාමල්ට එරෙහි නඩුවකට නීතිපති උපදෙස් විමසයි

Author- February 13, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසකට අදාළව ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව නීතිපති උපදෙස් විමසීමට කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (13) කොළඹ ... Read More

ආදරවන්තයින්ගේ දිනයට පොලීසියෙන් පණිවුඩයක්

Author- February 13, 2025

ආදරවන්තයින්ගේ දිනයට කළින් ශ්‍රී ලංකා පොලීසියෙන් දැන්වීමක් යනුවෙන් නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර තිබේ. නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ආදරවන්තයින්ගේ දිනයට කළින් ඔබ ගැහැණු ළමයෙක් ... Read More

රජයේ මුද්‍රණාලයේ උණුසුම් තත්ත්වයක් (Video)

Author- February 13, 2025

රජයේ මුද්‍රණාලයේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇතැයි අප වාර්තාකරු පැවසුවේය. මුද්‍රණාල සේවකයෙකු හා එහි ආරක්ෂක නිලධාරියෙක් අතර මෙම උණුසුම් තත්ත්වය හට ගෙන ඇත. ... Read More

අදානි ශ්‍රී ලංකාවේ සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත්වෙයි

Author- February 13, 2025

ශ්‍රී ලංකාවේ සැලසුම් කර ඇති ඩොලර් බිලියන 1ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි තීරණය කර ඇති බව වාර්තා වේ. ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය ... Read More

හිටපු ජනපති මහින්දගේ විජේරාම නිවසේ ලක්ෂ 3ක හිඟ ජල බිල්පතක්

Author- February 13, 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර තිබේ. ලක්ෂ 3ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් මෙලෙස ජල ... Read More

අද වැසි රහිත කාලගුණයක්

Author- February 13, 2025

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් ... Read More

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

Author- February 12, 2025

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 49ක සටන්කාමී ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මේ අනුව තරග 2කින් යුත් තරගාවලිය තරග ... Read More

ළමා අපයෝජන නඩු කඩිනමින් විසඳීමේ නව වැඩපිළිවෙළක්

Author- February 12, 2025

ළමා අපයෝජන සිද්ධි සම්බන්ධ නඩු විභාගය කඩිනම් කිරීමට නව වැඩපිළිවෙළක් සකස් කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. ඔහු සඳහන් ... Read More