Category: උණුසුම් පුවත්

බටලන්ද කොමිෂන් සභා වාර් තාව අද පාර් ලිමේන්තුවට

Author- March 14, 2025

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. Read More

දුම්රියක් කාර් මික දෝෂයකට ලක්වෙයි

Author- March 14, 2025

මුහුදුබඩ මාර් ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබේ. පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වී ඇති බව වාර්තා වෙයි. පානදුරේ ... Read More

ඇල්ල වැල්ලවාය පාර 12 කණුවෙන් අවහිර වෙයි

Author- March 14, 2025

අයහපත් කාලගුණය හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 12 කණුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය අවහිරවී ඇති බව පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි. ඇල්ල පොලිස් වසමේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ... Read More

අද සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

Author- March 14, 2025

අද (14) බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ... Read More

ක්ෂය රෝග මරණ ඉහළ යයි

Author- March 13, 2025

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන ... Read More

බිග්මැච් සඳහා පොලීසියෙන් උපදෙස් මාලාවක්

Author- March 12, 2025

පාසල් ක්‍රිකට් තරග අතරතුර නීති කඩන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය දැඩි විමසිල්ලෙන් පසුවෙන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්.යූ. ... Read More

උසාවි භූමියේදී අල්ලස් ගත් සැරයන් අත්අඩංගුවට

Author- March 12, 2025

රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් හැටන් මූලස්ථාන පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇත. අංගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ... Read More

දැනට ආරම්භ කර ඇති වෛද්‍ය වර් ජනය අවසන් කරන්නැයි සෞඛ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක්

Author- March 12, 2025

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය මුල්කර ගනිමින් දැනට ආරම්භ කර ඇති වෛද්‍ය වර් ජනය අවසන් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ... Read More

නීති විරෝධිව හමුදාව හැරගිය පුද්ගලයින් 875ක් අත්අඩංගුවට

Author- March 12, 2025

නීති විරෝධීව හමුදාව හැරගිය පුද්ගලයින් 875ක් ඒ සඳහා ක්‍රියාත්මක මෙහෙයුමෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අතර යුධ හමුදාවෙන් පළා ගිය ... Read More

කොටස් වෙළඳපොළ ඉහළට

Author- March 12, 2025

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (12 ) දිනයේ 150.57 කින් ඉහළගොස් තිබෙනවා. ප්‍රතිශතාත්මක ලෙස එය0.96 %ක ඉහළ යාමක්. මෙම ඉහළ ... Read More