Category: උණුසුම් පුවත්
තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්
නාම යෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 336 හි ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව ඊයේ ... Read More
ජනතාව පිඩාවට පත් කරන අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර් ග සිදු කරන්න එපා
ජනතාව පිඩාවට පත් කරමින් අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ග සිදු නොකරන්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(04) පාර්ලිමේන්තුවේදී පැවසුවා. මෙවර ... Read More
ශ්‍රී ලංකාවේ අනාගතය සුබයි – පීටර් බෲවර්
ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම ... Read More
යුක්‍රේනයට ලබාදෙන හමුදා ආධාර අත්හිටුවීමට ඇමරිකාව තීරණය කරයි
යුක්රේනයට ලබාදෙන හමුදා ආධාර අත්හිටුවන බව ධවල මන්දිරය ප්‍රකාශ කරනවා. ඇමරිකාව යුක්රේනයට ලබාදෙන හමුදා ආධාර අත්හිටුවන බව ධවල මන්දිර නිලධාරියෙකු ප්‍රකාශ කළා. වසර තුනකට පෙර ... Read More
ජනතාවගේ නීරෝගීතාවය වෙනුවෙන් පෝෂණය පිළිබඳ තෙවසරක අඛණ්ඩ වැඩපිළිවෙලක්
ඉදිරි වසර තුනක කාල පරිච්ජේදය සඳහා අඛ්ණ්ඩ පෝෂණ වැඩපිළීවෙළක් දියත් කිරීමට සැලසුම් කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා ඔහු මේ බව කියා සිටියේ අදට ... Read More
සීසන් ඇති සිසුන් සහ පුරවැසියන් මගහැර යන ලංගම බස්රථ රියදුරන්ට වැඩ වරදී
පාසැල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම් දෙන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ... Read More
අද සිට වැස්ස අඩු වෙයි
දිවයිනේ පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් අද (04) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල ... Read More
දළදා ප්‍රධර් ශනය සමයේ බෞද්ධ කොඩියක් ප්‍රධර් ශනය කරන්න
ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාලසීමාවේ දිවයින පුරා නිවාස සහ රථ වාහන වල බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය කරන්නැයි ශ්‍රී දළදා තේවාව භාර, අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ ... Read More
අද ඩොලරයේ අගය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ... Read More
ඉන්ධන බෙදා හැරිමේ ක්‍රියාවලිය අඩපන කරන පිරිසක් ගැන CIDයට පැමිණිල්ලක්
ඉන්ධන බෙදා හරින නියෝජිතයින් යැයි කියා ගන්නා කණ්ඩායමක් ඉන්ධන බෙදා හැරිමේ ක්‍රියාවලිය අඩපන කරමින් රජය අපහසුතාවට පත් කිරිමේ උත්සහයක නිරත වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ... Read More