Category: උණුසුම් පුවත්

නව රජයේ පළමු කැබිනට් හමුව අද

Author- November 19, 2024

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (19) පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 10ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතව ඇත. ... Read More

රවී කරුණානායක ජාතික ලැයිස්තුවෙන් පාර් ලිමේන්තුවට

Author- November 18, 2024

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාව නම් කර තිබේ. පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අනෙක් නම ඉදිරියේදී මැතිවරණ කොමිසමට ... Read More

අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්

Author- November 18, 2024

අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේදී පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම ... Read More

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

Author- November 18, 2024

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. පසුගියදා අවසන් ... Read More

විජිත හේරත් අමාත්‍ය ධුරයේ වැඩ භාරගනියි

Author- November 18, 2024

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ලෙස දිවුරුම් දුන් විජිත හේරත් මහතා අද (18) සිය අමාත්‍ය ධුරයේ වැඩ භාරගෙන ගත්තේය. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීය. ... Read More

ලොහාන් සහ බිරිඳ යළි රිමාන්ඩ්

Author- November 18, 2024

නීතිවිරෝධීව එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. ... Read More

දිගු දුර මිසයිල යොදා ගනිමින් රුසියාවට පහරදීමට යුක්‍රේනයට අවසර

Author- November 18, 2024

අමෙරිකාවේ නිෂ්පාදිත දිගු දුර මිසයිල යොදා ගනිමින් රුසියාවට පහරදීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේනයට අවසර දී තිබේ.ඒ, යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි කළ ඉල්ලීමකට අනුවයි. ඒ ... Read More

අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් යුතුව හැසිරවිය යුතු බව ජනපති කියයි

Author- November 18, 2024

අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් යුතුව හැසිරවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අභිනව කැබිනට් මණ්ඩලය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, එම ... Read More

පස්සර 13 කණුව ආසන්නයේ නායයාමක් – ගමනාගමනයට ත් බාධා

Author- November 18, 2024

නායයාමක් හේතුවෙන් බදුල්ල පස්සර මාර්ගය 13 කණුව ප්‍රදේශයෙන් මුලුමනින්ම වැසීගොස් තිබෙනවා. ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. බදුල්ල පස්සර ලුණුගල ... Read More

මහින්දගේ සිහිනය සැබෑ වුණා

Author- November 18, 2024

දකුණේ දේශපාලන පක්ෂවලටත්, උතුරේ ජනතාවගේ ආකර්ෂනය සහ කැමැත්ත ලබාගත හැකි වාතාවරණයක් උදාකිරිම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබූ සිහිනය වත්මන් ආණ්ඩුවේ ජයග්‍රහණයත් සමග සැබෑ ... Read More