Category: උණුසුම් පුවත්
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා ... Read More
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවධානමක්
පවතින වියළි කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුවිය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි. ජාතික ජන බලවේගයේ ... Read More
ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙස චන්දන සූරියබණ්ඩාර පත් කෙරේ
ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙස චන්දන සූරියබණ්ඩාර මහතාත්, ජනාධිපති මාධ්‍ය අංශයේ, ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්යක්ෂ ලෙස අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතාත් පත් කර තිබේ. එම මහත්වරු ... Read More
අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට සහන මල්ලක්
එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් ලබාදීමට රජයේ අවධානය යොමුව තිබේ. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ... Read More
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් පත් කරයි
නව ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා මහතා පත් කර තිබෙනවා . ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ... Read More
රසකැවිලි පැකට් අස්සේ සැඟවූ කෝටි 02කට අධික කුෂ්
රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ කටුනායක ගුවන්තොටුපොළ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (24) දහවල් කාලයේ කටුනායක ... Read More
ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරියගේ තවත් ඡායාරූප කිහිපයක් එළියට
ගණේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට අවශ්‍ය කර සිටින සැකකාරියගේ තවත් ඡායාරූප කිහිපයක් පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. පසුගිය පෙබරවාරි මස 19 ... Read More
රත්නපුරට මැණික් කාර් මික ජනපදයක්
සෑම මැණික් ගලක්ම විකිණීමෙන් ලැබෙන සමස්ත ආදායම, ජාතික ආදායමට එක් කර ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව ... Read More
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවන් තුන් දෙනෙකු මාර්තු මස 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ... Read More
පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා අයහපත් මට්ටමට
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක අසාධ්‍ය තත්ත්වයේ පසුවුවත් සියලු දේ සඳහා නිසි ප්‍රතිචාර දැක්වීම සිදුකරන බව වතිකානය නිවේදනය කරයි. එමෙන්ම දිව්‍ය ... Read More