Category: කලා
ආසියාවේ පළමු තැනට ආව ෂාරුක් ඛාන්
2023 දී ආසියාවේ ජනප්‍රියම පුද්ගලයින්ගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ලැයිස්තුවට අනුව ආසියාවේ ජනප්‍රියම පුද්ගලයින් අතර පළමු තැන ෂාරුක් ඛාන්ට හිමිවුණා. ඉන්දියානු චිත්‍රපට ශිල්පීන් ... Read More
ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම ජීවන රඟමඩලට සමුදෙයි
ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්වයකින් පසුවූ ඔහු අද උදෑසන මහනුවර ප්‍රදේශයේ දී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ. ඔහු ... Read More
ශෂිකා සහ බාචි සුසාන්ගෙන් අලුත් වැඩක්
වර්තමාන ගායන ක්ෂේත්රයේ ජනප්‍රියත්වයෙන් වගේම දක්ෂතාවයෙන් ඉහළින්ම සිටින ගායන තරු දෙකක් තමයි ශෂිකා නිසංසලා සහ බාචි සුසාන් කියන්නේ. ඉතින් මේ දවස්වල කතා බහට ලක්වෙන්නේ ශශිකා ... Read More
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතාගේ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන අද (07) සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පස්වරු 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සුමින්ද ... Read More
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතාගේ අවසන් කටයුතු හෙට
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතයි. කලක් රෝගාතුරව සිටි සුමින්ද සිරිසේන මහතා පෙරේදා (04) මියගියේ පෞද්ගලික රෝහලක ... Read More
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන දිවි ගමන නිමාකරයි
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අද (04) උදෑසන අභාවප්‍රාප්ත වුණා. පසුගිය සමයේ අසනීප තත්ත්වයෙන් පසු වූ ඔහු පෞද්ගලික රෝහලේ දී අභාවප්‍රාප්ත වන විට 75 ... Read More
චුලක්ෂි බුකිය කළඹයි
චුලක්ෂි රණතුංග කියන නම වගේම ඒ රූපය දැන් බොහෝ දෙනෙකුට සමීපයි. නිරූපනයෙන් හා සිනමා තිරයෙන් ජනතාවට සමීප වූ චුලක්ෂි ගැන බොහෝ දෙනෙක් කතාබහ කරනවා. විවිධ ... Read More
ප්‍රවීණ සංගීතවේදී ආනන්ද ගමගේ අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ සංගීතවේදියකු වූ ආනන්ද ගමගේ මහතා ඊයේ (01 දා) අභාවප්‍රාප්ත විය. ‘අඹ යහළුවෝ, ගැහැනු ළමයි’ ටෙලි නාට්‍ය ඇතුළු නිර්මාණ රැසකට තම විශිෂ්ට ප්‍රතිභාව මුසු කළ ... Read More
රුපියල් කෝටි 400 ඉක්මවූ ටයිගර් 3 චිත්‍රපටය
ටයිගර් 3 චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර දින 10ක් ඇතුළත ඉන්දිය රුපියල් කෝටි 400ක ආදායමක් ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම චිත්‍රපටය 2017 ... Read More
ජනාධිපති සිනමා සම්මාන උළෙල (Photos)
ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තරය අතික්‍රමණය කළ යුතු බවත් ඒ වෙනුවෙන් නව තාක්ෂණයට ගැළපෙන ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව ඇතුළු ඊට අනුබද්ධ සියලුම ආයතන ප්‍රතිසංවිධානය කිරීමට රජය ... Read More