Category: කලා
“මනමේ කුමරු” පී.ඒ. සුනිල් තිලකරත්න දිවි ගමන නිමා කරයි
එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමරුගේ චරිතය නිරූපණය කළ ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පී පී.ඒ. සුනිල් තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. දොරෝව්ව මහා විද්‍යාලයේ නර්තන ආචාර්ය ... Read More
යොහානිට ඩුබායි හි ගෝල්ඩන් වීසා
ගායිකාවක් සහ නිරූපිකාවක් වන යොහානි ද සිල්වා හට ඩුබායි හි ගෞරවනීය ගෝල්ඩන් වීසා හිමි වී තිබෙනවා. ගෝල්ඩන් වීසා යනු කලා, සංස්කෘතිය සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ ... Read More
බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි චේතනාගේ අලුත් ගීතය “සෑහේ සෑහේ”
චේතනා රණසිංහ කියලා කියන්නේ අපේ රටේ ඉන්න ඉතාම දක්ෂ ජනප්‍රිය සුරූපී ගායිකාවක්. ඉතින් ඒ වගේම ඇය විවාහ වෙලා ඉන්නේ කසුන් පැස්කුවෙල් සමඟයි. කසුන් පැස්කුවෙල් කියන්නේ ... Read More
“The Voice Sri Lanka” කිරුළ රමීෂ් දිනා ගනී
රමීෂ් සශිංක – ද වොයිස් ජාත්‍යන්තර වැඩසටහනේ , ද වොයිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගත්තේයඒ ඊයේ (20) රාත්‍රි පැවති අවසන් මහා තරගයේදී ය. ශ්‍රී ලාංකේය ... Read More
ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් දිවිසැරිය නිම කරයි
ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 87 වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ. ඔහු 60 සහ 70 යුගයේ ... Read More
ජනප්‍රිය ගායන ශිල්පී ටෝනි හසන් දිවි ගමන නිමා කරයි
ජනප්‍රිය ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 73 ක්. ටෝනි හසන් ජනප්‍රිය වුයේ හින්දි ගීත ගායනා කිරීමේ දක්ෂයෙකු ලෙසයි. ... Read More
ජාතික උරුමයක් කළ ගීතය
"දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා" ගීතය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ... Read More
කාටත් නොකියාම අශේන් සහ මනීෂා ආදරයේ අලුත් පිටුවක් පෙරළයි
මේ දින වල කලා ලෝකේ හැමෝම කතා කරන පෙම්වතුන් අතර ජනප්‍රිය තරු යුවලක් තමයි අශේන් සිරිවර්ධන සහ මනීෂා චංචලා කියන්නේ. ඉතින් ප්‍රේක්ෂක ආකර්ෂණය, ආදරය වගේම ... Read More
ප්‍රවීණ රංගන ශිල්පී ඥාණාංග ගුණවර්ධන දිවි ගමනට සමුදෙයි
ප්‍රවීණ රංගන ශිල්පී ඥාණාංග ගුණවර්ධන මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (04) අභාවප්‍රාප්තවී තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 78කි. පරාක්‍රම ද සිල්වාගේ ... Read More
ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා දිවි ගමන නිමා කරයි
ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා අද (01) අභාවප්‍රාප්ත වී තිබෙනවා. ගල්හේනගේ රත්නපාල පෙරේරා හෙවත් ජී. ආර්. පෙරේරා යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ ... Read More