Category: කලා
ජනප්‍රිය ගායන ශිල්පි සංගීත් විජේසූරිය රෝහල් ගත කෙරේ
ජනප්‍රිය ගායන ශිල්පි සංගීත් විජේසූරිය මීට සතියකට පමණ පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ, ඔහුගේ මොලයේ ලේ කැටියක් සිරවීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ. ... Read More
රයිගම් ටෙලීස් හොඳම නළුවා ජගත් චමිල, නිළිය වොල්ගා – උමාලි
රයිගම් ටෙලීස් සම්මාන උළෙල 2022 පෙරේදා (25 ) කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. එම වසරේ ජනප්‍රිය නළු නිළියන් ලෙස උද්දික ප්‍රේමරත්න හා දුෂේනි මියුරංගි සම්මානයෙන් ... Read More
ප්‍රවීණ කලා ශිල්පී ජයතිලක හේරත් දිවි රඟමඩලෙන් සමුගනී
ප්‍රවීණ කලා ශිල්පී ජයතිලක හේරත් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිනමාව,රුපවාහිනිය හා වේදිකාව යන ත්‍රිත්වයේම සිය රංගනය විදහා පෑ මෙම කලාකරුවා ආධුනික ශිල්පින් ගණනාවකගේ ... Read More
ඔබ කොතැනද ? උරේෂා අසයි
ඉතා මිහිරි හඬකින් ගීත ගායනා කරන, අපේ රටේ කවුරුත් ආදරේ කරන හරි නිහතමානී ගායිකාවක් තමයි උරේෂා රවිහාරි කියන්නේ. චිත්‍රපට පසුබිම් ගායනය අතින් ගත් විට ඇය ... Read More
බාධා මැද “ආශාවරි” ඉදිරියටම
බාධා පැමිණිය ද මැදිරිගිරිය - ආශාවරි සංගීත කණ්ඩායම අඛන්ඩව පවත්වාගෙන යන බව එහි හිමිකරු වන නාලක ජයලත් පවසනවා. ඔහු සඳහන් කළේ එම සංගීත කණ්ඩායම සම්බන්ධයෙන් ... Read More
ආශාර්වාද රැසක් මැද සුබ මොහොතින් අලුත් ගෙදරට ගෙවදුණු අනුෂ්ක
අනුෂ්ක. එහෙමත් නැත්නම් ඔබ හොඳින්ම හඳුනන "වස්ති අනුෂ්ක" ඊයේ දවස ඔහුට විශේෂ දවසක් වුණා. මොකද ඔහු සිය නව නිවසට ගෙවදීම ඊයේ දවසෙ සිදුවුණු නිසා. තමන්ගෙම ... Read More
“නාටු නාටු” ඔස්කාර් හොඳම ගීත අතරට
තෙළිඟු බසින් තිරගත වූ ජනප්‍රිය චිත්‍රපටයක් වන ආර්.ආර්.ආර් හි නාටු නාටු ගීතය හෙට (13) පැවැත්වෙන ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ගීත අතරට නිර්දේශ වී තිබෙනවා. මීට ... Read More
සමිතගෙන් ළඟ එන අලුත් ගීතය
රටක්ම ආදරේ කරන ඉතාමත් දක්ශ ගායන ශිල්පිනියක් තමයි සමිතා මුදුන්කොටුව කියන්නේ. ජනප්‍රිය ගී ගණනක් ගැයූ සමිතා මුදුන්කොටුව කවුරුත් ආදරේ කරන සුන්දර චරිතයක්. ඇය ගැයූ ගී ... Read More
“එකට සිටින විට ජීවිතය වඩා හොඳය” රොෂාන් බිරිඳ එක්ව ගත් ලස්සන සේයා රූ එකතුවක්
රොෂාන් රණවන කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පියෙක්.රොෂාන් මේ වන විට පුංචි පුතු පැටියෙකුගේ තාත්තා කෙනෙක් වෙලා ඉන්නේ, ඉතින් ... Read More
සනුකගෙන් අලුත් සිංදුවක්
සනුක වික්‍රමසිංහ කියන්නේ ශ්‍රී ලාංකීය වර්තමාන සංගීත ක්ෂේත්රය තුළ වෙනසක් කිරීමට සමත්වුණු කලාකරුවෙක්. වේගයෙන් රසික සිත් දිනා ගත් සනුක ඊයේ (19) දිනයේදී අලුත් ගීතයක් එළිදැක්වූවා. ... Read More