Category: විදෙස් පුවත්
දිල්ලියේ භූ කම්පනයක්
අද (17) අලුයම ඉන්දියාවේ, දිල්ලි නගරය ආසන්නයේ භූකම්පනයක් හට ගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. එම භූ කම්පනය රික්ටර් මාපක 4.0ක් ලෙස සටහන්ව තිබේ. පොළොව ... Read More
රුසියා – යුක්රේන යුද්ධය අවසන් වෙන ලකුණු
රුසියානු යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය සූදානම් වනවා. රුසියා – යුක්රේනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් ... Read More
පාකිස්තානයේ බෝම්බ පිපිරීමක් – මියගිය ගණන 11 දක්වා ඉහළට
පාකිස්තානයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් මියගිය සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. නිරිතදිග පාකිස්තානයේ බලුකිස්තාන්හි ඊයේ (14) සිදු වූ මෙම බෝම්බ පිපිරීමෙන් තවත් 6 ... Read More
පාප් වහන්සේ රෝහල්ගත කෙරේ
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කර තිබෙනවා. ඒ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන්. ඒ බව වතිකානුව නිවේදනය කළා. එම රෝගය වැළඳීම හේතුවෙන් උන්වහන්සේට 2023 ... Read More
ග්වාතමාලාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – 51ක් ජීවිතක්ෂයට
ග්වාතමාලාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් මගීන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බස් රථය ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්වීමත් සමග ... Read More
වානේ සහ ඇලුමිනියම් ආනයනයටත් ට්‍රම්ප්ගෙන් බද්දක්
ඇමරිකාවට ආනයනය කෙරෙන සියලු වානේ හා ඇලුමිනියම් සඳහා 25% ක අමතර තිරු බදු පැනවිමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්විමෙන් ... Read More
මෙක්සිකානු බොක්ක අමෙරිකානු බොක්ක වෙයි
අමෙරිකාව සහ මධ්‍යම අමෙරිකානු රටවල් අතර පවතින මෙක්සිකානු බොක්ක කලාපය අමෙරිකානු බොක්ක ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ. එමෙන්ම විධායක නියෝගයක් ... Read More
බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ පාසල් දෙකක් වසයි
බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ – නොයිඩා සහ දිල්ලියේ පාසල් දෙකක් තාවකාලිකව වසා දමා තිබෙනවා. ඉන්දියාවේ – නොයිඩා සහ දිල්ලියේ පාසල් දෙකකට බෝම්බ ප්‍රහාර එල්ල විය ... Read More
ෂෙයික් හසිනාගේ නිවසට විරෝධකරුවන් ගිනි තබයි
බංග්ලාදේශ විරෝධකරුවන් එරට හිටපු අගමැතිනි ෂෙයික් හසිනාගේ නිවස ඇතුලු ඇයට හිතවත් පක්ෂ ප්‍රධානීන්ගේ නිවාස ගිනි තබා විනාශ කර තිබෙනවා. පසුගිය වසරේදී ශිෂ්‍ය නායකත්වයෙන් යුත් කැරැල්ලක් ... Read More
ස්වීඩනයේ වෙඩි තැබීමක් – 11ක් මරුට
ස්වීඩනයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ. ස්ටොක්හෝම් අගනුවරට බටහිරින් පිහිටි ඔරෙබ්රෝ රිස්බර්ග්ස්කාහි උසස් අධ්‍යාපන ආයතනයක මෙම වෙඩිතැබීම සිදුව ඇති බව සඳහන්ය. ... Read More