Category: විදෙස් පුවත්
රටවල් කිහිපයක් සමඟ පවතින වෙළෙඳ යුද්ධය අමෙරිකානුවන්ට වේදනාකාරියි
රටවල් කිහිපයක් සමග පවතින වෙළෙඳ යුද්ධය අමෙරිකානුවන්ට වේදනාකාරී බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, අමෙරිකාවේ විශාලතම වෙළෙඳ හවුරුකරුවන් වන චීනය මෙක්සිකෝව සහ කැනඩාව ... Read More
ගුවන්යානා අනතුරින් යානයේ සිටි සියලු දෙනා මරුට
අමෙරිකානු ගුවන් සේවයට අයත් යානයක් වොෂින්ටන්හි රේගන් ජාතික ගුවන්තොටුපළට ආසන්න ඉහළ අහසේදී හෙළිකොප්ටරයක ගැටී පොටොමැක් ගංගාවට කඩා වැටී සිදු වූ අනතුරින් යානා දෙකෙහිම ගමන්ගත් සියලු ... Read More
ගුවන් යානයක් ගිනි ගනී
දකුණු කොරියාවේදී ගුවන් යානයක් ගුවන්ගත කිරීමට පෙර ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ගින්න හටගන්නා අවස්ථාවේ එහි මගීන් 176 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් සිව් දෙනෙකු ... Read More
නිදහස් කිරීමට සිටි ප්‍රාණ ඇපකරුවන් 8ක් මරුට
නිදහස් කිරීමට නියමිතව සිටි ප්‍රාණ ඇපකරුවන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායලය නිවේදනය කර තිබෙනවා. ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුම අනුව ... Read More
යුක්ක්‍රේන මිසයිලවලට රුසියාවෙන් ප්‍රහාර
කර්ස්ක් කලාපයට එල්ල වූ යුක්ක්‍රේන මිසයිල හතක් සහ ඩ්‍රෝන යානා හතක් විනාශ කළ බව රුසියාව පවසයි. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ, උදෑසන කාලයේ එල්ල වූ ... Read More
අප්‍රිකානු කලාපයේ ත්රස්තවාදයට එරෙහිව සහය වන්නැයි චීනයෙන් ඉල්ලීමක්
අප්‍රිකානු කලාපයේ ක්‍රියාත්මක ත්රස්තවාදයට එරෙහි වීම පිළිබඳ ඉහළ මට්ටමේ විවෘත සංවාදයක්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී පවත්වා තිබෙනවා. චීනය සහ අප්‍රිකානු කලාපය, නව යුගයේ ... Read More
ට්‍රම්ප්ගෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්
යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහි සම්බාධක දැඩි කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු පැවසුවේ, රුසියානු ජනාධිපති ... Read More
WHO ඇමරිකාවෙන් ඉවත් කරන බව ට්‍රම්ප් නිවේදනය කරයි
එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා එම නියෝගය මගින් පවසා ඇත්තේ ගෝලීය සෞඛ්‍ය ... Read More
ඇමෙරිකාවේ TikTok තහනම ඉවතට
ඊයේ (19) දිනයේදී ඇමෙරිකාව තුළ අක්‍රිය වූ TikTok යෙදවුම අද (20) දිනයේදී යළි ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. TikTok යෙදවුම ඊයේ (19) දිනයේ සිට ... Read More
ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන්විරාමය ඇරඹෙයි
මාස 15කට අධික කාලයක් පුරා දියත් වූ ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන්විරාමය ආරම්භ කර තිබේ. ඒ හමාස් සංවිධානය පළමුව නිදහස් කිරීමට ... Read More