Category: විදෙස් පුවත්
රුසියා – යුක්රේන යුද්ධයෙන් උතුරු කොරියානු සෙබලුන් 100ක් මිය ගිහින්
රුසියා - යුක්රේන යුද්ධයෙන් උතුරු කොරියානු සෙබලුන් 100ක් මිය ගිහින් යුක්රේනයට එරෙහි යුද ගැටුම් සදහා රුසියාවෙන් යොදවා ඇති උතුරු කොරියානු සෙබලුන් 100 දෙනෙකු පමණ මියගොස් ... Read More
මත්පැන් නිසා සිදුවන මරණ සංඛ්‍යාව ඉහළට
එංගලන්තයේ මත්පැන් නිසා සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. පසුගිය වසර 4 තුළ එංගලන්තයේ මත්පැන් නිසා පමණක් සිදුවු මරණ සංඛ්‍යාව වාර්තා ගත ... Read More
ඉන්දීය නාවික හමුදා යාත්‍රාවක් මගී යාත්‍රාවක ගැටෙයි – 13ක් මරුට
ඉන්දීය නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවක් මුම්බායි වෙරළට ඔබ්බෙන් වූ මගී යාත්‍රාවක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා ... Read More
පිපිරීමකින් රුසියානු සන්නද්ධ හමුදාවේ ප්‍රධානියෙකු මරුට
රුසියාවේ මොස්කව්හි සිදුවූ පිපිරීමකින් රුසියානු සන්නද්ධ හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරයෙකු මියගොස් තිබනවා. එරට න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා රසායනික ආරක්ෂක භටයින්ගේ ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් ඉගෝර් ... Read More
පාසලක සිදුවූ වෙඩි තැබීමක් – පුද්ගලයන් දෙදෙනෙකු මරුට
ඇමෙරිකාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට විස්කොන්සින් ප්‍රාන්තයේ ක්‍රිස්තියානි පාසලකයි මෙම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ. ... Read More
ලෝක ප්‍රසිද්ධ තබ්ලා වාදන ශිල්පී සකීර් හුසේන් අභාවප්‍රාප්ත වෙයි
ලෝක ප්‍රසිද්ධ තබ්ලා වාදන ශිල්පී සකීර් හුසේන් මිය ගොස් තිබෙනවා. සකීර් හුසේන් ඉන්දියානු සම්භාව්‍ය සංගීතය පමණක් නොව ජෑස් හා රොක් සංගීතයට ද තබ්ලා වාදනය එක්කළ ... Read More
රුසියානු ඉන්ධන යාත්‍රා දෙකක් කළු මුහුදේදී අනතුරට ලක්වේ
කළු මුහුදේ කර්ච් සමුද්‍ර සන්ධියේදී රුසියානු ඉන්ධන යාත්‍රා දෙකක් හානියට ලක්වීමෙන් කාන්දුවක් සිදුව තිබෙනවා. එක් ඉන්ධන ටැංකියක් මුලුමනින්ම කැඩී ගොස් තිබෙන අතර, අදාළ ටැංකි දෙක ... Read More
අවසානය දක්වා සටන් කරන බව දකුණු කොරියා ජනාධිපති කියයි
අවසානය දක්වා සටන් කරන බවට දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෙයොල් ප්‍රතිඥා දී තිබෙනවා. යුද නීතිය ප්‍රකාශයට පත් කළේ රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට බවයි ඔහු ... Read More
දකුණු කොරියා පොලිසිය එරට ජනාධිපති කාර් යාලය වටලයි
දකුණු කොරියා පොලිසිය එරට ජනාධිපති කාර්යාලය වටලා තිබෙනවා. පසුගිය සතියේ ජනාධිපති යූන් රට තුළ යුද නීතිය පැනවීමට ගත් උත්සාහයෙන් පසුව පොලිසිය ජනාධිපති කාර්යාලය වටලා තිබෙනවා. ... Read More
ගතවූ පැය 48 තුළ ඊශ්‍රායලයෙන් සිරියාවට ගුවන් ප්‍රහාරය 480ක්
ඊශ්‍රායලය ගතවූ පැය 48 තුළ සිරියාවට ගුවන් ප්‍රහාර 480ක් එල්ල කර තිබෙනවා. එම ප්‍රහාර වලින් නාවික යාත්‍රා 15ක්, ගුවන් යානා නාශක බැටරි සහ නගර කිහිපයක ... Read More