Category: උණුසුම් පුවත්

ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමට ගත් තීරණය අනුමත කරන්නේ නෑ

Author- March 28, 2025

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව පාර්ලිමෙන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි. පසුගිය රජයන් ... Read More

ඉන්දීය අගමැති අප්‍රේල් 04 මෙරටට පැමිණෙයි

Author- March 28, 2025

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දියාව නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍ය ... Read More

ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි

Author- March 28, 2025

ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර් ය බන්දුර දිලීප විතාරණ ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වී‍මේ ලිපිය ප්‍රවාහන අමාත්‍යංශය වෙත භාරදී ඇති බවයි ... Read More

සත්ත්ව සංගණනයේ ප්‍රතිඵල අද එළියට

Author- March 28, 2025

වගා හානි සිදුකරන සතුන් සම්බන්ධයෙන් සිදුකළ සංගණනයේ වාර්තාව අද (28) එළිදැක්වීමට නියමිතව තිබේ. වගා හානි සිදුකරන එම සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගැනීම මෙම සංගණන ... Read More

රතු මුහුදේ බිහිසුණු සබ්මැරීන් අනතුරක්

Author- March 28, 2025

ඊජිප්තු රතු මුහුදේ සංචාරකයින් රැගත් සබ්මැරීනයක් අනතුරට ලක් වීමෙන් හය දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි සිටි පුද්ගලයින් 44දෙනෙකු බේරා ගෙන ඇති බවයි. ... Read More

දුම්රිය ප්‍රමාදයක්

Author- March 28, 2025

කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ හටගෙන ඇති සංඥා දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.මේ හේතුවෙන් මාතර දෙසට යන දුම්රියවල ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්ත්මේන්තුව ... Read More

අද ප්‍රදේශ රැසකට වැසි

Author- March 28, 2025

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (28) සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More

Night Club ගැටුමට අත්අඩංගුවට ගත් 4 දෙ⁣නා රිමාන්ඩ්

Author- March 27, 2025

කොළඹ රාත්‍රී සමාජ ශාලාවේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙ⁣නා ලබන 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග කර තිබේ. Read More

හෙට කොළඹට එන අන්තරේට අධිකරණයෙන් ආඥාවක්

Author- March 27, 2025

සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව ඇතුළු අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය කොළඹදී සිදුකරන උද්ඝෝෂණය සහ පාගමන සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට තොරතුරු වාර්තා කර තිබේ. ඒ අනුව අද ... Read More

චාමර රිමාන්ඩ්

Author- March 27, 2025

නඩු තුනක් සම්බන්ධයෙන් අද (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත ... Read More