මහරගම නගර මැද්දේ යුද්ධයක් (වීඩියෝ)

මහරගම නගර මැද්දේ යුද්ධයක් (වීඩියෝ)

මහරගම නගර මධ්‍යයේ පිහිටි පොදු වැසිකිළි පද්ධතියක් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට නගර මධ්‍යයේ උණුසුම්කාරී තත්වයක් මතුව තිබෙනවා.

මෙහි පවතින පැරණි වැසිකිළි පද්ධතිය ඉවත් කර නව ස්ථානයක ස්ථානගත කිරීමට යෝජිතයි.

එහෙත් පෙ.ව 10.30 පමණ එය කඩා ඉවත් කිරීමට පැමිණීමේදී දෙපාර්ශවයක් අතර මේ උණුසුම්කාරී තත්වය මතුව තිබෙනවා. එම ස්ථානයේ පොලිසිය සහ මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් මහතාද සිටි අතර මේ තත්ත්වය හේතුවෙන් මාර්ගයේ යම් තදබදයක් ද ඇතිවිය.