Author: Author
ඥානසාර හිමිගේ සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි
ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව බිඳහෙළීමට ක්‍රියා කළේ යයි චෝදනාවට වරදකරු කළ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ... Read More
මෙසී පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝලලාභියා වෙයි
ආර්ජන්ටිනා ක්‍රීඩක ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්ව තිබේ. මෙවර පාපන්දු කුසලාන තරගාවලියේ 'J' කාණ්ඩය ... Read More
ඇමරිකාව පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත් කරයි
ඉරානයේ බොරතෙල් සඳහා ඇමරිකාව පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත් කරන බව, ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ලබන අගෝස්තු 21 වැනිදා තෙක් දින 60ක පමණ ... Read More
ඩෙංගු මරණ 29ක් දක්වා ඉහළට – ඩෙංගු රෝගීන් 47,500 පනී
මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 47,530ක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ ගණන 29ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ... Read More
මෙරට සංචාරක ඉපැයීම් සියයට 11.9කින් පහළට
මෙම වසරේ පළමු මාස පහ තුළ මෙරට සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ ... Read More
වංචනික පෙම්වතුන්ගෙන් ආරක්ෂා වෙන්න පොලීසියෙන් විශේෂ උපදෙස් මාලාවක්
වංචනික පෙම්වතුන් සහ ආගන්තුකයින්ගෙන් ආරක්ෂා වීම සඳහා පොලීසිය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, පසුගිය කාලසීමාව තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සමාජ ... Read More
ගෙවුණු පැය 24 තුළ නව ඩෙංගු රෝගීන් 681ක්
ගෙවුණු පැය 24 තුළ අලුතින් ඩෙංගු රෝගීන් 681කු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, තවදුරටත් වැඩිම ... Read More
ස්වීඩනය පරදා නෙදර් ලන්තයට සුපිරි ජයක්
2026, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 'F කාණ්ඩයේ' ස්වීඩනය සමඟ පැවති තරගය ගෝල 5ට එකක් ලෙස ජයගැනීමට නෙදර්ලන්තය සමත්විය. තරග ආරම්භයේ සිට දැඩි ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශයක් ... Read More
ඉන්ධන QR ඉවත් නොකිරීමේ තීරණයක්
ඉන්ධන නිකුත් කිරීමේදී භාවිත කරන QR ක්‍රමවේදය ඉවත් නොකරන බව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ඩී.ඒ රාජකරුණා සඳහන් කළේ, තවදුරටත් ඉන්ධන භාවිතය ... Read More
IMF නියෝජිත පිරිසක්, ලබන 24 වැනිදා දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිත පිරිස, ලබන 24 වැනිදා දිවයිනට පැමිණෙයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පර්පජෝර්ජියෝ සදහන් කළේ, ලබන 30 ... Read More

