Category: විදෙස් පුවත්
ඇමරිකාව පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත් කරයි
ඉරානයේ බොරතෙල් සඳහා ඇමරිකාව පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත් කරන බව, ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ලබන අගෝස්තු 21 වැනිදා තෙක් දින 60ක පමණ ... Read More
ඉරාන – ඇමරිකා අවබෝධතා ගිවිසුමට ඩිජිටල් වශයෙන් අත්සන් තැබේ
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙශ්කියන්, දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමට ඩිජිටල් වශයෙන් අත්සන් තබා තිබේ. මෙරට වේලාවෙන් අද (18) අලුයම ධවල මන්දිරය ... Read More
අමෙරිකාවෙන් ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක්
අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන විධානය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. එම ... Read More
සම්පූර් ණයෙන්ම එක සමාන නිවුන් දියණියන් හතරක් උපත ලබයි – ලෝකෙටම 15යි
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී සම්පූර්ණයෙන්ම එක සමාන (Identical) නිවුන් දියණියන් හතර දෙනෙකු උපත ලැබීමේ අතිශය දුර්ලභ පුවත මෑතකදී වාර්තා විය. මෙය රුසියානු වෛද්‍ය ඉතිහාසයේ නිල ... Read More
ඉන්දියාවටත් ඉබෝලා ඇතුළු වෙයි
ඉබෝලා ආසාදනය වී ඇති බවට සැක කෙරෙන උගන්ඩා ජාතික කාන්තාවක් ඉන්දියාවේ බැංගලෝර් තාක්ෂණික මධ්‍යස්ථානයේ නිරෝධායනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම කාන්තාවට ... Read More
ට්‍රම්ප් සහභාගී වූ රාත්‍රී භෝජන සංග්‍රහයක වෙඩි තැබීමක්
පසුගිය වසරේ බලපත්‍ර ලාභී වාණිජ බැංකු මගින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 1266 කින් ඉහළ ගොස් තිබේ.ඒ 2024 වසරට සාපේක්ෂවයි 2025 වසරේ ... Read More
භාරතයේ ගීත කෝකිලාවිය ආශා බෝස්ලේ දිවි සැරිය නිම කරයි
නූතන ඉන්දියානු සංගීතයේ ශ්‍රේෂ්ඨතම ගායිකාවක් ලෙස සැලෙකන ජනප්‍රිය ගායන ශිල්පිනී ආශා බෝස්ලේ දිවි සැරිය නිම කර තිබෙනවා . මියයන විට ඇය 92 වියෙහි පසු වී ... Read More
ඉරානයෙන් දැඩි තීරණයක්
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි කිසි දිනෙක ඇමරිකාවට සහ ඊශ්‍රායලයට විවෘත නොවන බව ඉරානය පවසයි. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ඒ බව සඳහන් කළේ, නිවේදනයක් නිකුත් කරමිනි. ... Read More
ලොව විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන ආයතනයකට ඉරානයෙන් දැවැන්ත ප්‍රහාරයක්
ලොව විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන ආයතනයක් වන බහරේනයේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට ඊයේ (28) ඉරාන ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරයෙන් කර්මාන්තශාලාවේ සේවකයන් දෙදෙනෙකුට සුළු තුවාල ... Read More
ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකානුවන් දහස් ගණනක් පාරට එයි
අමෙරිකා එක්සත් ජනපදය පුරා ප්‍රධාන නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ. මෙය මීට පෙර මිලියන සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූ "රජවරුන් එපා" ... Read More

