මුව ආවරණ නැතුව උඩින් යන්න ගිහින් – ගුවන් යානය ආපසු හරවයි

මුව ආවරණ නැතුව උඩින් යන්න ගිහින් – ගුවන් යානය ආපසු හරවයි

ලන්ඩන් බලා පිටත්ව ගිය ඇමරිකන් එයාර්ලයින්ස් ගුවන් යානයක් පියාසර කරමින් සිටියදී ආපසු හැරී නැවතත් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ ගුවන් මගියෙකු මුව ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්

මයාමි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට සිට ලන්ඩන් දක්වා ගමන් ගත් ඇමරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මෙලෙස ආපසු හැරී පැමිණි බවයි වාර්තා වී තිබෙන්නේ.

මයාමි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට පිටත්ව ගොස් පැය එකයි මිනිත්තු 48 කට පසු යානය නැවත මයාමි වෙත ගොඩ බැස තිබෙනවා .

යානයේ මගීන් 129 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 14 දෙනෙකු සිට ඇති බව සඳහන්

https://bit.ly/3Ahr6JT