ශ්‍රී ලංකාවේ ගෞරවය බේරගන්න අද කොල්ලෝ සටනට එයි

ශ්‍රී ලංකාවේ ගෞරවය බේරගන්න අද කොල්ලෝ සටනට එයි

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් තීරණාත්මක එක්දින ක්‍රිකට් තරඟය අද (21) පැවැත්වෙනවා.

මෙම තරගාවලිය මේ වන විට පවතින්නේ 1-1ක් ලෙස සම තත්ත්වයේයි.

තරඟය පල්ලෙකැළේ ක්‍රීඩාංගනයේදී අද රාත්‍රී 7.30 ට ආරම්භවීමට නියමිතයි.