“Narurub”ආයතනය විසින් “little heart” පදනමට රුපියල් ලක්ෂ 250ක මුදල් ප්‍රදානයක්

ශ්‍රී ලංකාවේ ප්‍රකට අන්තර්ජාතිකව පිළිගත් ව්‍යාපාරික සන්නාමයක් වන “Narurub” ආයතනය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙනුවෙන් ගොඩනැගෙන නව හදවත් සැත්කම් ඒකකය වෙනුවෙන් ක්‍රියාත්මක වන ” little heart ” පදනම වෙනුවෙන් රුපියල් ලක්ෂ 250ක මුදලක් ප්රදානය කරයි.
“නරුරුබ්” ව්‍යාපාර සමුහයේ නිර්මාතෘ සහ සභාපති තිස්ස ඉලේපෙරුම මහතා විසින් එම මුදල ප්රදානය කරන අවස්ථාව


