ඥාණක්කා ගැන අනුර කරන හෙළිදරව්ව

අද වන විට ආණ්ඩුවේ ප්‍රධාන තීන්දු තීරණ ගනු ලබන්නේ ඥාණක්කා නම් කාන්තාවක් විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.
ඥාණක්කාගෙන් හොඳ නරක අසමින් රටක් ගොඩනැගිය නොහැකි බව ඔහු පැවසූ අතර, හොඳ රටක් ගොඩනැගීමේ දත්ත විද්‍යාව මත පදනම්ව බවද පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකදීය.

