කිසිදා දකින්නට නොලැබෙන කූරගල මහා සෑයේ දුර්ලභ ඡායාරූප

කිසිදා දකින්නට නොලැබෙන කූරගල මහා සෑයේ දුර්ලභ ඡායාරූප

කූරගල පුදබිම මෑත කාලයේ වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. අනෙක අභාවයට ගොස් තිබූ මේ පුදබිම නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, විහාරාධිකාරී වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නැවතත් ඉතාමත් දියුණු ව නැගී සිටීම කාගේත් පැසසුමට ලක්වන කාරණයක් .

කුරගල මහා සෑයේ ගර්භයේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මෙලෙස නිකුත් කොට තිබෙනවා.