කථානායකටත් කොවිඩ්

කථානායක මහින්ද යාපා අබේවර්ධන හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
පෙරේදා (26) දින සිදු කරන කොරෝනා පරීක්ෂණයකින් අනතුරුවයි, කතානායකවරයාට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ.
කතානායකවරයා සිය නිල නිවසේ දී ම නිරෝධායනයට ලක්වන බවයි වාර්තා වන්නේ.

