පකිස්ථානයේදී ක්‍රිස්තියානි පූජකවරයෙකුට වෙඩි තබා ඝාතනය කරයි

පකිස්ථානයේදී ක්‍රිස්තියානි පූජකවරයෙකුට වෙඩි තබා ඝාතනය කරයි

පාකිස්ථානයේ පෙෂාවර්හි දී ක්‍රිස්තියානි පූජකවරයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

වෑන් රථයකින් ගමන් ගත් පූජකවරුන් පිරිසක් ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එහිදී එක් අයෙකු මියගොස් තිබෙනවා.

එහිදී තවත් පූජකවරයෙකු තුවාල ලබා ඇති අතර ප්‍රහාරය එල්ල කළේ කවුද යන්න මෙතෙක් නවරන්‍ය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.