“Ice breaker ” racing තරගයක් සමග ” 2022″ මෝටර් රථ, යතුරුපැදි තරග සමය ඇරඹේ

SLADA Racing 2022 ශූරතාවලිය ඇරඹීම සඳහා මේ වන විට සියළු කටයුතු සූදානම්.
එහි ප්‍රථම තරගය ලෙස “Ice breaker ” තරගය පෙබරවාරි 5,6 දෙදින තුළ ශ්‍රී ලංකා යුධ හමුදා ගජබා රෙජිමේන්තුව අනුරාධපුර සාලියපුර ගජබා ධාවන පථයේදී පැවැත්වේ.
මෙහි නිල මාධ්‍ය සහකරු ලෙස “Pit Pass sri lanka” කටයුතු කරන අතර නිල වෙබ් පුවත් සහකරු ලෙස “My newslanka” කටයුතු කරයි.






