“Ice breaker” ගජබා ධාවන පථයේ අශාන් සිල්වාගෙන් නව වාර්තාවක්

“Ice breaker” ගජබා ධාවන පථයේ  අශාන් සිල්වාගෙන් නව වාර්තාවක්

“Ice breaker ” ධාවන තරගයේ ගජබා රෙජිමේන්තුවේ අද (05) පැවති පෙර සූදානම් තරඟ වලදී නව තරඟ වාර්තාවක් පිහිටු වීමට ලංකාවේ සුපිරි ධාවන ශූර අශාන් සිල්වා සමත් වෙයි.