“Ice breaker ” racing තරගය ” 2022″ සාර්ථකව නිමාව දකී

SLADA Racing ශූරතාවලියේ ආරම්භක තරඟය “ICE BREKER” 2022 සාර්ථක ලෙස නිමාවට පත් විය.
ශ්‍රී ලංකා යුධ හමුදා ගජබා රෙජිමේන්තුව අනුරාධපුර සාලියපුර ගජබා ධාවන පථයේදී මෙහි සියලු තරඟ පැවැත්වුණා.
SlADA රේසිං ශූරතාවලියේ ආරම්භක තරඟය “ICE BREKER” අද ගජබා රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්වුණා
එහි නිල මාධ්‍ය අනුග්‍රහය “PIT PASSE” වන අතර නිල වෙබ් පුවත් සහකරු වුණේ “My newslanka”
අද තරගයේ ” Pit pass” සජීවී විකාශය සමගාමී විකාශයක් ලෙස “my newslanka” වෙබ් අඩවිය හරහා ඔබට නැරඹීමට හැකියාව ලැබුණා.
“my newslanka” වෙබ් අඩවිය හරහා මෙම සජිව් විකාශය නැරඹු සියලු දෙනාට ස්තූති වන්ත වන අතර, ඉදිරියේදී “my newslanka” වෙබ් අඩවිය හරහා ඔබට බොහෝ දේ ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටිමු.

Official Media Partner 
Official Web News Partner

