“Ice breaker ” යතුරු පැදි අංශයේ ආරම්භක ජයග්‍රහණය සමීර ප්‍රේමරත්න දිනා ගනී

“Ice breaker ” යතුරු පැදි අංශයේ ආරම්භක ජයග්‍රහණය සමීර ප්‍රේමරත්න දිනා ගනී

SLADA Racing 2022 ශූරතාවලිය අද ශ්‍රී ලංකා යුධ හමුදා ගජබා රෙජිමේන්තුව අනුරාධපුර සාලියපුර ගජබා ධාවන පථයේදී ආරම්භ වුණා.

එහිදී ප්‍රථම තරගය ලෙස “Ice breaker ” යතුරු පැදි තරඟය පැවැත්වුනා

එම තරඟය ඉතා තියුණු මුහුණු වරක් ගත්තා, එම තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ සමීර ප්‍රේමරත්න, දෙවන් ස්ථානය කේ.ඩී රවිෂ, තුන්වන ස්ථානය අශේන් ෂෙහාර ලබා ගත්තා.