යුරෝපයේ යුද උණුසුම වැඩි වෙයි – ඇමෙරිකානු භට පිරිසක් පෝලන්තයට සහ රුමේනියාවට

යුරෝපයේ යුද උණුසුම වැඩි වෙයි – ඇමෙරිකානු භට පිරිසක් පෝලන්තයට සහ රුමේනියාවට

3000ක ගෙන් යුත් ඇමෙරිකානු භට පිරිසක් පෝලන්තයට සහ රුමේනියාවට පැමිණ ඇත. මෙයට අමතරව 300කින් සමන්විත ඇමෙරිකානු භට පිරිසක් ජර්මනියට පැමිණ තිබේ.

එක්සත් ජනපද මේජර් ජෙනරාල් ක‍්‍රිස්ටෝපර් ඩොන්හු පැවසූවේ ඇමෙරිකානු 82 වැනි ගුවන් බලඝනය ද පෝලන්තයට පැමිණ ඇති බවයි. මේ අතර ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව රුසියාවේ ක‍්‍රියාදාමය හෙළි කරමින් දින 2කින් මුළු යුක්රේනයට අල්ලා ගැනීමට රුසියානු හමුදාවට හැකි බව හෙළි කර ඇත. එහි දී යුක්රේන සිවිල් වැසියන් 50,000ක් පමණ මිය යන බව ද ඇමෙරිකානු බලධාරීහු තක්සේරු කර තිබේ.

https://bit.ly/3Hvkjip