වනිඳු හසරංගට කොවිඩ්

වනිඳු හසරංගට කොවිඩ්

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ඔහුට අද පැවැත්වෙන ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තුන්වන විස්සයි විස්ස තරඟය ක්‍රීඩා නොකරන බවයි වාර්තා වන්නේ