අද දිවයින පුරා විදුලිය කැපෙයි

විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක් අනුව අද 21 පෙ.ව. 8.30ත් ප.ව 7.30ත් අතර පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසර ලබා දී තිබෙනවා.
දකුණු පළාතේ පමණක් පෙ.ව.8.30 – ප.ව.4.30 අතර පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම පවසා සිටියේ

