පවතින විදුලි අර්බුදය ගැන කතා කරන්න අද විශේෂ කැබිනට් රැස්වීමක්

පවතින විදුලි අර්බුදය ගැන කතා කරන්න අද විශේෂ කැබිනට් රැස්වීමක්

විශේෂ කැබිනට් රැස්වීමක් අද (22) දිනයේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පවතින බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම කැබිනට් රැස්වීම කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (21) පස්වරුවේ පැවති සාමාන්‍ය කැබිනට් රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබෙනවා.