භානුක වෙනුවෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ක්‍රිකට් ආයතනය ඉදිරියට (වීඩියෝ)

භානුක රාජපක්ෂ යෝග්‍යතා පරීක්ෂණයෙන් එක් අංශයකින් අසමත් වීමත් ඉන්දියානු සංචාරයෙන් ඉවත් කිරීමට විරෝධය දක්වමින් මේ වනවිට සමාජ ජාල මාධ්‍ය තුළ විශාල රැල්ලක් ගොඩ නගමින් පවතී.
මේ වනවිට ක්‍රිකට් ආයතනයට පැමිණ තම විරෝධතාවය දැක්වීම දක්වා එය ගොඩ නැගෙමින් පවතින බව සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේදී දක්නට ලැබේ.




කෙසේ වෙතත් අද (22) භානුක වෙනුවෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ක්‍රිකට් ආයතනය ඉදිරි පිටට පැමිණ තම විරෝධය මෙලෙස පල කරා
මේ අතර අද උදෑසන භානුක ඉන්ස්ටර්ග්‍රෑම් (instagram) ගිණුමේ සටහනක් තබමින් කියා තිබුනේ “you got to control what you could” හෙවත් “ඔබ පාලනය කළ යුත්තේ ඔබට පාලනය කළ හැකි දේ” යනුවෙන්. ඒ භානුක ක්‍රීඩාගාරයක උදෑසන ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් සිදු කරන කෙටි වීඩියෝවක් ද එයට එක් කරමින්.

