ඉන්ධන සැපයුම නොකඩවා සිදුකරන්න, ජනපතිගෙන් උපදෙස්

ඊයේ (22) පැවති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අඛණ්ඩව ඉන්ධන සැපයීමට පියවර ගන්නා ලෙස ජනපති බලධාරීන්ට උපදෙස් ලබාදුන් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ පවසනවා.
එසේම ඉන්ධන මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් තීරණයක් නොගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

