අයිෆල් කුළුණ යුක්‍රේනයේ වර්ණවලින් ආලෝකමත් වෙයි (වීඩියෝ)

අයිෆල් කුළුණ යුක්‍රේනයේ වර්ණවලින් ආලෝකමත් වෙයි (වීඩියෝ)

ප්‍රංශයේ සුප්‍රසිද්ධ අයිෆල් කුළුණ ඊයේ (25) රාත්‍රියේ යුක්‍රේන ජාතික ධජයේ පැහැයෙන් වර්ණවත් කර තිබෙනවා

ඒ යුක්‍රේනය වෙනුවෙන් ප්‍රංශයේ සහයෝගය දැක්වීම උදෙසායි.