අපිට ඕනේ සාමය, ශ්‍රී ලංකාවේදීත් රුසියාවට එරෙහිව විරෝධතා (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ වෙසෙන සහ මෙරට සංචාරයේ නිරත යුක්රේන ජාතිකයින් පිරිසක් අද (25) කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූහ.
ඔවුන් සදහන් කළේ ජාත්‍යන්තර ප්‍රජාව හැකි ඉක්මනින් මැදිහත් වී රුසියානු ආක්‍රමණය නතර කිරීමට කාලය එළඹ ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ඔවුන් දැක්වූ අදහස් පහතින් බලන්න….

