තම මව් බිම වෙනුවෙන් යුද පිටියට ගිය හිටපු බොක්සිං තරු

හිටපු බොක්සිං ශුරයකු වූ ලොමචෙන්කෝ අද රුසියාවට එරෙහිව සටන් කිරීමට නිල වශයෙන් ඉදිරි පෙළට සම්බන්ධ වී තිබෙනවා.
සොල්දාදුවන් ලෙස තම රට ආරක්ෂා කිරීමට සූදානම් බව ඔහු පවසන්නේ
මීට අමතරව තවත් හිටපු බොක්සිං ශූරයෙකු වන විටාලි ක්ලිට්ෂ්කෝ ද යුක්රේනයේ රැඳී සිටිමින් රුසියනු ආක්‍රමණයට එරෙහිව සටන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සොල්දාදුවන් ලෙස තම රට ආරක්ෂා කිරීමට සිවිල් වැසියන් ද සූදානම් බවයි ඔහු පවසන්නේ.
“මම යුක්රේනය විශ්වාස කරනවා, මම මගේ රට විශ්වාස කරනවා සහ මම මගේ ජනතාව විශ්වාස කරනවා,” විටාලි ක්ලිට්ස්කෝ පවසයි.





