තෙල් නෑ කියනකොට අපි බය වෙනවනේ – මම අවුරුද්දකට ඇතිවෙන්න තෙල් පුරෝගත්තා

තෙල් නෑ කියනකොට අපි බය වෙනවනේ – මම අවුරුද්දකට ඇතිවෙන්න තෙල් පුරෝගත්තා

අවුරුද්දකට පමණ ප්‍රමාණවත් වන ඉන්ධන තොගයක් තමන් රැස්කරගත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.

ඉන්ධන හිඟවෙතැයි බියෙන් තමන් මෙසේ කළ බවත් ඒ ආකාරයටම ඇමැතිවරුන් කිහිප දෙනෙකුද ඉන්ධන තොග රැස් කර ඇති බවත් ඇය පැවසුවාය.

බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය අමතමින් ඇය මෙම අදහස් පළ කරන ලදී.