රුසියාව එල්ලකළ ප්‍රහාරයකින් ඉන්දියානු ශිෂ්‍යයෙක් මරුට (වීඩියෝ)

රුසියාව විසින් යුක්‍රේනයේ කාර්කිව් වෙත එල්ලකළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් ඉන්දියානු ශිෂ්‍යයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 21 හැවිරිදි වියේ පසු වූ ශිෂ්‍යයකු බවය.

මේ අතර අදාළ ප්‍රහාරය එල්ල වන ආකාරය සීසීටීවී කැමරාවක ද පටිගතව තිබුණි .
එහි දර්ශන පහතින්

